"කතා කරනකොට කිස් කරන්න තියාගන්න එපා විද් ! " "ඇයි එතකොට හුස්ම ගන්න අමතක වෙනවද උඹට ? " "විකාර !!" "ඒක උඹට විකාරයක් ! හැබැයි මට.. කවදාවත් නොදැකපු මරියානා ආගාධෙ ගැඹුර දැනුණෙ උඹෙ ඔය හුස්මෙන් !" - ඉතින් සයුරකට පුලුවන්ද ක්ෂිතිජයක් සගවන්න.. මේක මහ සාගරයයි හුස්මයි එක්ක තියන ගනුදෙනුවක් ! ගැඹුරුයි කියලා හිතලා වතුරට බහින්නෙ නැතුව ඉන්න එපා..ඇත්තටම සාගරය වුණත් ඒතරම්ම ගැඹුරු නැහැ..!!