-Honey_Quinn-

          	ගිනි ගන්න ගිනි කන්දකුත්,
          	හිම මිදුනු හිම කන්දකුත්
          	එකම මොහොතක ......එකම තැනකදි ප්‍රේමයෙන් වෙලුනොත් ??
          	
          	මුලින් ගිනි කන්ද මිදේවිද ??
          	නැත්නම් හිම කන්ද දියවේවිද ? ?"
          	
          	
          	
          	
          	
          	
          	

Jay_slayy

@-Honey_Quinn- එහෙනම් දැවෙන ගිනිකන්ද නිවන්න කියමු.
          	  දැවෙන්න හේතුව හොයමු හොර රහසෙ ම
          	  හේතු දැන ගෙන එයාට අගවන්නෙ නැතුව ඉමු.උදව් කරමු නිවෙන්න , එක්කො සීතල වෙච්ච අනිත් කෙනා එක්ක උනුහුම බෙදාගන්න!
          	  
          	  අසාමාන්‍ය එයා නෙවෙයි එයා දිහා බලන කෙනාගෙ ඇහැයි! 
          	  හරියට බැලුවොත් එයා අසාමාන්‍ය නෑ එයා විශේෂ කෙනෙක් !!
Reply

Aysu_Noaki

@-Honey_Quinn- උණුසුමට දියවෙන අයිස්වලින් ගිනිකන්ද නිවේවි.. ගල් වුණු ලාව යට උණුසුමේ පුපුරු ගහන සැගවුණු ලාවා ඒ ප්‍රේමේ ලස්සන මතකයන් හරි අපූරුවට රැක බලාගනීවී...
Reply

GimhaniWeerasekara

එකකින් එකක් සනසමින් ඇවිලෙමින් අවසානය ශුන්‍යය වෙවි . දරැණුම වුනොත් සාක්ෂියක් හරි ඉතුරැ වෙයි.
Reply

darcyyy05

බැකියත් නෑ සනීතත් නෑ..........සනීතක්කේඒඒඒඒඒ බුජිද?? වැස්ස capad?? කක්කා බරයි ම්හුක්...........කැතයි!!!!!

kimnethuTK

@vnteggkie එක ඇත්ත යකෝව් ලැට් එකට යන්න බෑ 
Reply

vnteggkie

@darcyyy05 ලැට් එකට යන්නත් හිරිකිතයි යකෝව් මේ වැස්සේ..! *අඩ අඩ හිනා වෙන ඉමෝජිය* 
Reply

kimnethuTK

අඩෝව් !!!! සනීතේ කෝ අපේ ගරුකයියා!!!! ඉක්මනට බැකිය ජීමප් සනීත නැච්චම් මම අර ඉසීනිව තල්ලු කරනවා ගංවතුරට 
          
          බුහ්හාහාහා !!!!!! ඊට කලියෙන් බැකිය ජීපම් ඊට පස්සේ  අපේ ගරුකයියාවයි අර හොටු ඉසානයවයි සෙට් කොරම්න හරිත සනීතේ!!!

-Honey_Quinn-

          ගිනි ගන්න ගිනි කන්දකුත්,
          හිම මිදුනු හිම කන්දකුත්
          එකම මොහොතක ......එකම තැනකදි ප්‍රේමයෙන් වෙලුනොත් ??
          
          මුලින් ගිනි කන්ද මිදේවිද ??
          නැත්නම් හිම කන්ද දියවේවිද ? ?"
          
          
          
          
          
          
          

Jay_slayy

@-Honey_Quinn- එහෙනම් දැවෙන ගිනිකන්ද නිවන්න කියමු.
            දැවෙන්න හේතුව හොයමු හොර රහසෙ ම
            හේතු දැන ගෙන එයාට අගවන්නෙ නැතුව ඉමු.උදව් කරමු නිවෙන්න , එක්කො සීතල වෙච්ච අනිත් කෙනා එක්ක උනුහුම බෙදාගන්න!
            
            අසාමාන්‍ය එයා නෙවෙයි එයා දිහා බලන කෙනාගෙ ඇහැයි! 
            හරියට බැලුවොත් එයා අසාමාන්‍ය නෑ එයා විශේෂ කෙනෙක් !!
Reply

Aysu_Noaki

@-Honey_Quinn- උණුසුමට දියවෙන අයිස්වලින් ගිනිකන්ද නිවේවි.. ගල් වුණු ලාව යට උණුසුමේ පුපුරු ගහන සැගවුණු ලාවා ඒ ප්‍රේමේ ලස්සන මතකයන් හරි අපූරුවට රැක බලාගනීවී...
Reply

GimhaniWeerasekara

එකකින් එකක් සනසමින් ඇවිලෙමින් අවසානය ශුන්‍යය වෙවි . දරැණුම වුනොත් සාක්ෂියක් හරි ඉතුරැ වෙයි.
Reply

Sal2shi85

Akki mawath whatsapp group ekata add karannakoo Mata fb acc eka hoya ganna ba akkige 

Sal2shi85

@Sal2shi85 Akki mama inbox massage ekak damma mata massenger app eka na 
Reply

-Honey_Quinn-

@Sal2shi85 fb name ek sunny jhs . ekt msg ekk danna oyage number ek ..methana safe naha
Reply

okayumdone

විශ්වාස කරන්න අද මහ පාන්දර අස්ථාවර කියවලා ඉවර වෙච්ච වෙලාවේ ඉඳන් මං තාම ට්‍රයි කරනවා ඒ පැය කීපෙට ජීවිතේට බැඳිච්ච අලුපාට අයින් කරගන්න...
          
          සින්දු ගොඩක් අස්සෙන් ගලාගෙන ගිහින් එක සින්දුවක් ලඟින් තාම එහාට යන්න බැරුව මේ දැනුත් ඒ සින්දුව අහන ගමන් ඒ සින්දුව ඇතුලෙන් මං මාව එළියට අදිනවා...
          
          මතක පද අතුරා හිතක නුඹ ආදරෙන් මවනා
          නුඹ ලියූ කවි ගී පොතක නොලියූනු කවියයි මා
          ගෙවුනු අතීතෙක නුඹේ සිනා ඇසෙනවා කියා
          නොහෙලූ වදන් මගේ මාරුතේ තියා
          
          නම නැති භාවයක ආයාචනා
          ඔබේ නුවන් දිහා
          මා වරනා රැයක හීනෙන් පවා
          නුඹෙන් නෑ ආරාධනා
          නම රැදෙනා ඉමක කොවුල් රැයක
          මගේ සවන් නොයා
          මා යනවා නුඹට අරැතක් මවා
          නොඑන්න මතක සොයා... 
          
          උත්තර ඒ අළුපාට ඇස් මතක් කරගෙන මේ සින්දුව මරද්දි හිතේ යටම තිබ්බ ගුරුපාට ඇස් දෙකක් මතක් වෙලා මාත් වචනෙන් වචනෙට මැරුණා....
          
          මේක නම් ගැයුමගෙ වයිබ් එක මං දන්නවා මට ගැලපෙනව වයිබ් එක තියෙන්නෙ ගැයුමගේ අකුරු අස්සේ...
          
          ආදරෙයි සනී... ඒත් මෙහෙම මැරුණු හිත් ආයෙ ආයෙම මරන්න උඹට අකැපයි.... 

Zen_Adhi

@okayumdone those words... Ahh it's freaking beautiful.. I felt it....(I can't really build up words like that in sinhala but yeah I felt your word so hard & it's the first time I felt like that) 
Reply

-Honey_Quinn-

@okayumdone හිත ගැස්සුනානම් සමාවෙන්න...ඒත් මං ආදරෙයි ! මේ වචන පේලිය මෙතන අමුණන්න දුවගෙන ආවට .... ♡
Reply

Winterbeargirl2006

අඩොව් සනීතේ දීපම් බැකිය

Winterbeargirl2006

@-Honey_Quinn- අනෙව් උම්මා කැටේ...මැණික් ආකරේ...සප්තලන් සනීත...චුට්ටම් බට්ටිච්චා....බැකිය දීපම් මයෙ වට්ටුවේ....❤️
Reply

-Honey_Quinn-

@Winterbeargirl2006 ආදරෙන් ඉල්ලන්න
Reply

-Honey_Quinn-

සීනු ටයිප් කරන්න ඇවිදින් දැන් පැයක් තිස්සෙ විකාර හිත හිතා බර ලෝකවල රස්තියාදුවේ ... 
          මම මොකද්ද මේ කරන්නෙ ??? මේක ඉවර කරන්න ඕනි කියලා මටම දොස් කියාගෙන අද හිතලම ගෙදර නැවතුනා...
          
          මට හිතාගන්න බෑ...එන්ඩ් දෙකක් අතරමැද මම තවම ...කොහෙට හැරෙනවද හිතාගන්න බැහැ. මෙච්චර කල් අරගත්තෙත් හොඳම එන්ඩ් එක තෝරන්න.. 
          
          ඔය !! මම තවම මේ තුන් මං හන්දියක හිටගෙන ආයෙමත් කල්පනාවක...
          
          මේක පුදුම අමාරු වැඩක්...නෑ මං කියන්නෙ සිතඟගෙ හිත වචන කරන එක...චරිතයක් වචන කරන්න හරිම ලේසියි ඒ චරිතෙට ආරූඪ උනාම !! මෙච්චර කාලෙකට මට ආරූඪ වෙන්න අපහසුම චරිතෙ සිතඟ ... මම දැන් පැයක් තිස්සෙ ට්‍රයි කරන්නෙ...
          
          මට පිස්සු හැදෙන්න වගේ...
          *ඔලුව කස කස ගේ හැමතැනම දුවන පොඩි බබාගෙ ස්ටිකර් එක *

KMJlovesKookliet

@-Honey_Quinn- අනේ අක්කෙ T_T
Reply

Frosty_Lv

@-Honey_Quinn- අනේ.... බලන් ඉන්නවා ❤
Reply

cho_chea_jun

@-Honey_Quinn- ඔයාට පුළුවන් උන ගමන් දෙන්න..බලාන ඉන්නවා..❤️‍
Reply