හලූ මෙයාලා☺

සියල්ලන්ගේම දැන ගැනීම පිණිසයි.✍

මම ඇවිල්ලා තනිකර පිස්සු මොංගල් කෙල්ලෙක්.
මාව ආශ්‍රය කරන අය 100% දන්නවා.

පොත් කියවන්න ආසයි. පොත් කොහෙද මම එතන. දැන් නම් wattpad තමා කියවන්නේ.

මම ඔනෙම පොතක් කියවනවා. BL, GL GB, Brotherhood, Mafia, Vampire, Werewolf,🔞 ඔනෙ ම එකක්.

මං කියන දේවල් තෙරුම් ගන්න අමාරුයිලු. යාළුවෝ කියන්නේ.

ඒ වගේම මං tube light. 😢

එකෙන්ම මං සිරිලංකන් යක්ඛ කෙල්ලෙක්.
මොංගල් පොරක් 😹

මම ship stories කියෙව්වට ඇත්ත ජීවිතේ කාවවත් ship කරන්නේ නෑ.

ඔන්න මං ගැන
ආස්‍රය කරන්න කැමති අය මට msg එකක් දාන්නලා.😍💜💜

🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕
🌕🌑🌕🌕🌕🌕🌕🌑🌕
🌕🌑🌑🌕🌕🌕🌑🌑🌕
🌕🌑🌑🌑🌕🌑🌑🌑🌕
🌕🌑🌑🌑🌕🌑🌑🌑🌕
🌕🌑🌑🌑🌕🌑🌑🌑🌕
🌕🌑🌑🌑🌕🌑🌑🌑🌕
🌕🌑🌑🌑🌕🌑🌑🌑🌕
🌕🌑🌑🌑🌕🌑🌑🌑🌕
🌕🌑🌑🌑🌕🌑🌑🌑🌕
🌕🌑🌑🌕🌕🌕🌑🌑🌕
🌕🌑🌕🌕🌕🌕🌕🌑🌕
🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕
my works
👇
💖 Always Follow Your Dreams💖
Mafia Love
Contract Marriage
  • Colombo
  • JoinedFebruary 6, 2022


Last Message
8kimyumi 8kimyumi Aug 07, 2022 09:53AM
ෆලෝවර්ස්ල 100යි.  Thank you so much readers
View all Conversations

Stories by Kim Yumi
Mafia Love by 8kimyumi
Mafia Love
මාෆියා නායකයෙකු සහ ඔහුට ප්‍රතිකාර කල වෛද්‍යවරියක් අතර ඇති වුණු ආදර සම්බන්ධය..... ඇය අසාධාරණයට විරුද්ධයි. දරුණ...
ranking #464 in yoongi See all rankings
Contract Marriage by 8kimyumi
Contract Marriage
BTS ජින් සහ රටම අදුනන නිලියක්. දෙදෙනා අතින්ම සිදුවුණු වරදක් නිසාවෙන් කිසිදාක ආදරය නොකරපු ඔවුන්ට විවාහ වීමට සි...
ranking #71 in idol See all rankings
💖Always Follow Your Dreams💖✔ by 8kimyumi
💖Always Follow Your Dreams💖✔
⚠Not a ship story. this is Sinhala story. don't copy my work. if you do not like this don't read this.⚠
3 Reading Lists