BLinkergurl

චුට්ටයි :-)
          	I just published "- 08 -" of my story "ටො ක් සි ක් ( සිංහල | Complete | MalexMale )". https://www.wattpad.com/1450941181?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=BLinkergurl

BLinkergurl

          
                " ............. මං ගදයිනෙ ඉතිං.. " 
          
          " ගදයි තමා.. මං ගද නෑ කිව්වම උබෙ කැලෑ ගද යන්නෙ නෑනෙ. ගිහින් නාගෙන වරෙන්. " 
          
          
          
          - ගඳ නෙලුම්  :-) - 

Dulanjana_Ravihan

@BLinkergurl  ගෙදර එවුමුත් මට ඔහොම තමා කියන්නෙ  ,හරි කුරිරුයි
Reply

BLinkergurl

මේක නැතුව වෙන මොකද්ද අටමගලක් ආන්සස් කියල පබ්ලිශ් කරලා. :-) දැන් ඒක දැක්කෙ... 
          I just published "- Answers - " of my story "ටො ක් සි ක් ( සිංහල | Complete | MalexMale )". https://www.wattpad.com/1352221663?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=BLinkergurl

BLinkergurl

කවුරුත් දෙන චරිත සහතිකවලින් මාව මනින්න එපා.. ප්‍රශ්නයක් තියෙනවනම් මගෙන් ඒක කෙලින් අහන්න.. මං කියන්නම්. 
          
          
          දෙන්නටම වරදක් නොකරපු කෙනෙක් ගැන ඉන්බොක්ස් අස්සෙ වැරදි විදියට කතා කරන එක කැත නැද්ද?
          
          
          වට්පෑඩ් එක්ක සෑහෙන කලකිරිලා ඉන්නෙ.. පොත් සේරම එක්ක අකවුන්ට් එක ඩිලීට් කරන්න තරම් 'හොබී' එක 'ඉන්ට්‍රස්ටින්' වෙලා තියෙන්නෙ.. කිසිම දේකින් වැඩක් නෑ අන්තිමට මානසික සැනසීමක් නැත්තම්.. 

BLinkergurl

@Felix-011 මං එද්දිත් මේක ටොක්සික් තැනක්.. දැනගද්දි පරක්කුයි මැනික :-/
Reply

BLinkergurl

@Dulanjana_Ravihan බටු ඇටේ ❤️
Reply

BLinkergurl

@yuchi91 අනුන්ගෙ වචන ගනන් අරන් මං ගැන කැත ප්‍රතිරූපයක් හදාගන්න එක... හිතන්නකො... 
Reply

BLinkergurl

පෞද්ගලික හේතුවක් නිසා Facebook / Whatsapp inboxes  වලට වට්පෑඩ් එකෙන් අදුනගත්ත හෝ ෆේස්බුක් එකෙන් පොත් කියවන කිසිම කෙනෙකුගෙ / අදුරන writer කෙනෙකුගෙ මැසේජ් මොකුත් නොබලා ඉන්න තීරණය කළා. I'm really really sorry. 
          
          
          මං මගෙ රීඩස්ලට ආදරෙයි.. ඔයාල මාව තේරුම් ගනී කියල හිතනවා. කිසිම ලොකුකමක් උද්දජ්ජකමක් හින්දා නෙවෙයි.. ඔයාල දන්නවා මට එහෙම ලොකු වෙන්න තරම් දෙයක් ඇත්තෙත් නෑ. එක පොතට රීඩ්ස් 100k ගන්නත් මට අවුරුදු දෙකක් ගියා. ඉතින් මං humble. මගෙ අතින් ඔයාගෙ හිත රිදෙන්න.. ඔයා අතින් මගෙ හිත රිදෙන්න අපි ලං වෙන්නෝන. අතේ දුර තිබුණම දෙන්නම සේෆ්.  
          
          

RadhithReyshan

@BLinkergurl yes. Itz not our fault. But we will be the victims. Forget what i said dear. It is not a good place to talk such things publicly. And i rarely reply to notes like this. But it is bcz you i was txting back and forth.
            
            Lets forget everything dear. Once you calm down, we will have a chat. Tc.❤
Reply

RadhithReyshan

@BLinkergurl ...Clarification...
            that author had to undergo copyright issue. That is why she left wattpad. But when copyright thing came out, her wall-posts also highlighted.
Reply

BLinkergurl

පස්සෙ වැරදි වැටහීම් ඇතිකරගන්නෙ නැතුව මේක කියවන්න.. දැනුම්දීමක් විතරයි අප්ඩේට් එකක් නෙවෙයි..
          I just published "- විශේෂ දැනුම්දීමක් - Not an Update - " of my story "ටො ක් සි ක් ( සිංහල | Complete | MalexMale )". https://www.wattpad.com/1450020001?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=BLinkergurl

BLinkergurl

Only an AN 
          I just published "- Author's note එකක් පමණයි  Interested නැති අය බලන්නෙපා -" of my story " බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල | Complete   )". https://www.wattpad.com/1450015148?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=BLinkergurl