DTanna921

Hi  lmaai
          	
          	මන්  අයෙත් stories  තුනම published  කලා...
          	
          	my you
          	Perfect  peace 
          	I'm not a robot 
          	
          	Perfect  peace  එකේ chapter  29 upload  කලා....එකත් කියවන්න....

DTanna921

Hi  lmaaaaiii
           මේ දවස් වල  watpad එකට මොකද්ද වෙලානේ අනේ..ගොඩක් ඕතස්ගේ stories වලට  එහෙම  report වැදිලා තිබුනානේ..ඒ නිසා මන් බැලුවේ perfect peace එකයි i'm  not a robot එකයි my you story එකයි ටික කාලෙකට unpublished කරන්න..මොකද එක කතාවක් හරි report වැදිලා නැති වුනොත් නැති වුනාම තමා...ඒ නිසා අපි  ටික කාලයක් බලමුනේ...
          
          කමක්  නැහැනේ‍...
          මන් අයෙත් publish කරද්දි මේ වගේ announcement එකක් දාන්නම්.."
          
          

Kaveesha2022

අනේ ඔයා perfect peace කතාව අප්ඩේට් කරන්නේ නැද්ද අපි බලන් ඉන්නවා නේ

Kaveesha2022

@DTanna921 ඔයාගේ exam එක හොදට කරගන්න..all the best and good luck ❤️
            Exam එකෙන් පස්සේ පුළුවන් වෙලාවට අප්ඩේට් කරන්න එතකන් අපි බලන් ඉන්නවා
Reply

DTanna921

@Kaveesha2022  ane  babo  mta  me  tike  exam..mn  23 psse  update  krnnm  hrida..feb  22  idala  march  23  wenkn  exam  nisa mta  update  krnna  une  nh
Reply