HinchiPinchi20

කතාව දාල තියෙන්නෙ.
          	
          	චෙරී මට කතා කලා.ඒ ප්‍රශ්නේ විසදුනා.මම දැන් මැසේජ් බෝර්ඩ් ක්ලියර් කලේ.ඒකට සමාව ඉල්ලනවා.ඒ ප්‍රශ්නේ ඉවරයි ලමයි.ඒ ඕතර්ට හේට් විදිහට කතා කරන්න එපා.එයා හොදින් මාත් එක්ක කතා කලා.
          	
          	සමහරු කතා දෙකම නොකියවලා හේට් කමෙන්ට් ශෙයාර් කරනවා.එහෙම කරන්න එපා.ඒක මාර හිසරදයක් කතාව ලියන එයා මම වගේම අපි දෙන්නගේ රීඩර්ස්ලට.ප්‍රශ්නයක් තියෙනවනම් කෙලින් කතා කරන්න.එච්චරයි.
          	
          	ඒ ඕතර්ට කාගෙන්හරි හිත රිදුනු දෙයක් වුනානම් මම සමාව ඉල්ලනවා.මම කතා කරානම් කතා කරේ මගේ කතාව වෙනුවෙන්.මටත් සැහෙන්න රිදුනා.
          	
          	අප්ඩේට් දැන්ම නැති වෙයි.

SanulyaVithanage

@HinchiPinchi20 ආදරෙයි ❤️ 
Reply

HinchiPinchi20

කතාව දාල තියෙන්නෙ.
          
          චෙරී මට කතා කලා.ඒ ප්‍රශ්නේ විසදුනා.මම දැන් මැසේජ් බෝර්ඩ් ක්ලියර් කලේ.ඒකට සමාව ඉල්ලනවා.ඒ ප්‍රශ්නේ ඉවරයි ලමයි.ඒ ඕතර්ට හේට් විදිහට කතා කරන්න එපා.එයා හොදින් මාත් එක්ක කතා කලා.
          
          සමහරු කතා දෙකම නොකියවලා හේට් කමෙන්ට් ශෙයාර් කරනවා.එහෙම කරන්න එපා.ඒක මාර හිසරදයක් කතාව ලියන එයා මම වගේම අපි දෙන්නගේ රීඩර්ස්ලට.ප්‍රශ්නයක් තියෙනවනම් කෙලින් කතා කරන්න.එච්චරයි.
          
          ඒ ඕතර්ට කාගෙන්හරි හිත රිදුනු දෙයක් වුනානම් මම සමාව ඉල්ලනවා.මම කතා කරානම් කතා කරේ මගේ කතාව වෙනුවෙන්.මටත් සැහෙන්න රිදුනා.
          
          අප්ඩේට් දැන්ම නැති වෙයි.

SanulyaVithanage

@HinchiPinchi20 ආදරෙයි ❤️ 
Reply

HinchiPinchi20

සිගරට් එක ගිනි කූරෙන් පත්තු කරන්න පුලුවන් වුනාට ,සිගරට් එකට ගැලපෙනෙම ලයිටරේ බන්...හරියටම මට උබ වගේ
          
          මේ වචන ටික මාව කතාව කියවන්න පෙලඹුවා.
          
          ඒ පෙලඹවීම මාව ඇබ්බැහියකට ඇදලා ගත්තා.
          
          ඒ  ඇබ්බැහිය තමා 94 වත්තේ සුද්දගෙයි ඇස් එක්ක අමුතු කතාවක් කියන්න හදන බෝල ඇස් දෙකක කතාවක්.
          
          ඔන්ගොයින් සෙට් වෙලා කියවන්නපුලුවන් සුපිරියක්.මාත් කියවලා තමයි කියන්නේ.Drunk proposal,He is diva,Behind the law ගෙනාව @lazy-kitty අක්කගේ පලවෙනි නෆික් බීඑල් එක.හැමෝම කියවලා බලන්න.ඔයාලත් ඇබ්බැහි වේයි.වෙනස්ම වගේම සුපිරි කතාවක් ලමායි.
           #Highly recommended
          
          @lazy-kitty
          
          https://www.wattpad.com/story/368989728?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=lazy-kitty

lazy-kitty

@HinchiPinchi20 thanks dear ❤️✨️
Reply

HinchiPinchi20

ලමයි වෙසක් එකට අප්ඩේට් එකක් ගේන්න කියලා හිතන් හිටියේ.ඒත් අපිට ඊයේ උදේ නමයේ ඉදන් ලයිට් නැ.ඒ හින්දා දෙන්න වෙන්නේ නැ ලමයි.මම ටයිප් කරලා ඉවරයි.එඩිට් කරගන්න විතරයි තිබ්බේ.ලයිට් එන පාටකුත් නැ.මේ සති අග මට වැඩ වැඩී.පුලුවන් වුන ගමන් එන්න බලන්නම්.බැරි වුනොත් ලබන සතියේ තමා.
          
          ජුක තමයි.මොනා කරන්නද?
          
          Anyway හැමෝටම සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා.
          
          

Itzdoligirl

@HinchiPinchi20 ඔයැයිටත් සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා... 
            
            කමල්ලෑ ඒයි ... ඔයැයිට පූවන් වෙලාවක අප්ඩේට් දාම්න❤️
Reply

SanulyaVithanage

@HinchiPinchi20 පුළුවන් වෙලාවට දෙන්න ඒයි අපිටත් ලයිට් නෑ ම්හුක් වෙසක් කූඩුවක් වත් පත්තුකරන්න බැරුව ඉන්නේ ඉටි පන්දමක් වත් ගහනවා මරු දවසෙ කැපුවේ
Reply

senelkaM

@HinchiPinchi20  පුලුවන් වෙලාවට දෙන්න ඒයි
Reply

_V_I_S_H_

@HinchiPinchi20 නපුරු නෙමේ.. අරහමත් නෙවේ... දග වැඩ මම කියන්නෙ වෙන වුන්ට දෙන ගිනි.. අර නිකම් කඩේ මමාගෙ තට්ටෙට ගල් ගහනවා වගේ ඒවා..