ආයුබෝවන් නම්කිලා / මම්ලිලා ,
අයියලා , අක්කලාට මං ආමන්ත්රණය කරන්නේ නැහැ... මොකද මං ඔය හැමෝටම වඩා වැඩිමල්... 😌 හුම්...
මං මේ වෙන කවුරුත් නෙවෙයි ... මේ අකවුන්ට් එක අයිති වෙලා හිටපු මීට කාලයකට කලින් මැරුන කුපාඩි දරුවගේ හොල්මන...
අයිගෝ... ඇයි අනේ ඒ දරුවා මළා කියලා දන්නේ නැද්ද... දන්නේ නැත්නම් දැනගන්න... ඌ මළා... අදින් පස්සේ මේ අකවුන්ට් එක හැන්ඩ්ල් කරන්නේ , මාෆියා ලීඩර් කෙනෙක් වෙලා ඉදලා ඔලුවට පොල් කටු හැදි පාරක් වැදිලා මරණයට පත් උන මම...
මම හොල්මනක්...
මා සිතන්නේ මේ ලෝකේ නොගැලපෙනම නම තියෙන්නේ මට...
මොකද මගේ ජීවිතේ නමට සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත...
මගේ ඇත්ත නම _________ දැන ගැනීමෙන් ඔබට පලක් නැත ...
වයස දැන ගැනීමෙන් ද ඔබට පලක් නැත ...
තරමක් අපිලිවෙල හරියට නඩත්තු කරනවා නම් ලස්සනට තියා ගන්න පුලුවන් කොන්ඩයක් ඇත ... නමුත් මාගේ කේෂ කල්යාණිය ලස්සන නැත ... ඇයි දැයි කිවහොත් මා එය හරියට නඩත්තු කරන්නේ නැත... කේෂ කල්යාණිය පීරන්නේද මසකට වරකි...
ප්රියතම කෑම කියා දෙයක් නැත ... අතට අහුවෙන සියල්ල කන මා අමුතු ජීවියෙකි... ප්ලාස්ටික් , රබර් පවා කනවා ... (බොරු නෙවෙයි )
ඒත් ඇත්තම කිව්වොත් මම චොක්ලට් වලට සලකන්නේ දෙවියන්ටත් ඉහළින්ය ... රස වර්ග ලෙස බෙදන කෑම ගත්තොත් මා කන්නේ චොක්ලට් රසැති කෑමය...
(උදා :- අයිස් ක්රීම්)
මා හට බත් කවන්නෙ මාගේ මව ය...
අතින් කෑමට ප්රියතාවයක් නොදක්වයි ...
ආදරණීය වැඩිමල් සහෝදරියක් ඇත ...
ඇයද වට්පෑඩ් භාවිතා කරයි ...
ඇයද BTS ARMYයෙකි...
මාගේ මව ඉතාමත් ආතල්ය ...
ඇයද BTS ARMYයෙකි ...
වැදගත්ම කාරණය වන්නේ මමද BTS ARMYයෙකි ... එබැවින් ප්රවේසම් වන්න...
ට්රිප් එකක් යනකොට ට්රිප් එකේ model මා වේ ... (ගොඩාක් අය කියනවා මං නැතුව ට්රිප් ගිහින් වැඩක් නැහැලු... ඔන්න මන් දන්නෑ එයාලා තමයි කියන්නේ )
[සැ. යු. :- ලොකු සීන් නෙවෙයි ]
කෝපි වලට ඉතාමත් ආදරෙයි ...👻
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මොංගල් මා තරමක් අපිළිවෙල ජීවියෙකි ...
මට ඇත්තේ ක්රෂ් දෙකක් පමණි ...
අනිත් සියල්ලම ප්රියතම ගණයට අයත් වේ ...
ඔබට මා සිතා ගන්නට යැයි පැවසූ සියල්ල සත්ය නොවන බව ප්රථමයෙන්ම වටහා ගන්න ...
@Damindi05 :- My Soulmate ...💖😘
@MissKimTaenu :- Mine Jimini 😍❤️
@DE_MONiE :- This is me...😉 I'm writing stories from this account too...🙃
- අඩි හයක් පොළොව යට
- JoinedFebruary 20, 2021
Sign up to join the largest storytelling community
or
![](https://img.wattpad.com/useravatar/MonsterK_94.32.699288.jpg)
thinking of the time that we spent together ...❤️bring a sweet smile just on my face ...❤️Happy Birthday to my special friend ,who will always remains in my heart ...❤️Happy Birthday Shennn...View all Conversations
Stories by යස්සයා...😈
- 6 Published Stories
![𝐓𝐡𝐞 𝐀𝐮𝐫𝐨𝐫𝐚 𝓡𝓮𝓿𝓲𝓮𝔀𝓼 by MonsterK_94](https://img.wattpad.com/cover/314874843-144-k449922.jpg)
𝐓𝐡𝐞 𝐀𝐮𝐫𝐨𝐫𝐚 𝓡𝓮𝓿𝓲𝓮𝔀𝓼
145
25
4
𝓡𝓮𝓿𝓲𝓮𝔀𝓲𝓷𝓰 𝓲𝓼 𝓪 𝓰𝓸𝓵𝓭𝓮𝓷 𝓬𝓱𝓪𝓷𝓬𝓮 𝓽𝓱𝓪𝓽 𝔀𝓮 𝓰𝓸𝓽 𝓽𝓸 𝓽𝓪𝓵𝓴 𝓪𝓫𝓸𝓾𝓽 𝓼𝓸𝓶𝓮𝓽𝓱𝓲𝓷𝓰 𝓽𝓱𝓪𝓽 𝔀𝓮 𝓵𝓸𝓿𝓮...
![𝚃𝚑𝚎 𝙶𝚛𝚎𝚊𝚝𝚎𝚜𝚝 by MonsterK_94](https://img.wattpad.com/cover/292144854-144-k359340.jpg)
𝚃𝚑𝚎 𝙶𝚛𝚎𝚊𝚝𝚎𝚜𝚝
96
17
2
𝙽𝚘 𝚖𝚊𝚝𝚝𝚎𝚛 𝚠𝚑𝚊𝚝 𝚑𝚊𝚙𝚙𝚎𝚗𝚜 ,
𝙰𝚕𝚠𝚊𝚢𝚜 𝚍𝚘𝚗'𝚝 𝚏𝚘𝚛𝚐𝚎𝚝 𝚝𝚘 ,
𝙵𝚘𝚕𝚕𝚘𝚠 𝚢𝚘𝚞𝚛 𝙳𝚛𝚎𝚊𝚖𝚜
𝚊𝚗𝚍 𝚝𝚘 ,
𝙱𝙴 𝚈𝙾𝚄𝚁𝚂𝙴𝙻𝙵...➪
![𝑭𝒂𝒄𝒆 𝒀𝒐𝒖𝒓𝒔𝒆𝒍𝒇 (𝑷𝒐𝒆𝒕𝒓𝒚 𝑩𝒐𝒐𝒌) by MonsterK_94](https://img.wattpad.com/cover/268264939-144-k930722.jpg)
𝑭𝒂𝒄𝒆 𝒀𝒐𝒖𝒓𝒔𝒆𝒍𝒇 (𝑷𝒐𝒆𝒕𝒓𝒚 𝑩𝒐𝒐𝒌)
172
52
7
No matter who you are ,
Where you from ,
Your skin colour ,
Your gender identity ,
Just Speak Yourself ....Love Yourself ....
(Kim Nam-joon : RM (the leader of the group BTS )
...