Snowball_143

❤️ ATTENTION 
          	
          	මම second shy කරන නිසා ඉස්සර වගේ free නෑ දැන්. මම දවසට පැය බාගයක් විතර අරගෙන කතාවෙ කැලි කෑලි ලියනවා. ඉතින් මට ඉස්සර තරම් වේගෙන් update දෙන්න බැරි වෙයි.
          	
          	ඊලග චැපියෙ බාගයක් විතර type කරලයි තියෙන්නෙ ඉවර උන ගමන් update දෙන්නම්. 
          	
          	Baby girls ❤️

aster_lilium

@Snowball_143 හරේ... හොදට පාඩම් කරගන්න අක්කේ... පුලුවන් වෙලාවට අප්ඩේට් දෙන්න....
          	  
          	  
          	  මාත් මේ දවස් වල පාඩම් කරනවා... ඔයාගෙ bfr විතරයි ff එකකට කියලා කියවන්නෙත් ❤
Reply

Snowball_143

❤️ ATTENTION 
          
          මම second shy කරන නිසා ඉස්සර වගේ free නෑ දැන්. මම දවසට පැය බාගයක් විතර අරගෙන කතාවෙ කැලි කෑලි ලියනවා. ඉතින් මට ඉස්සර තරම් වේගෙන් update දෙන්න බැරි වෙයි.
          
          ඊලග චැපියෙ බාගයක් විතර type කරලයි තියෙන්නෙ ඉවර උන ගමන් update දෙන්නම්. 
          
          Baby girls ❤️

aster_lilium

@Snowball_143 හරේ... හොදට පාඩම් කරගන්න අක්කේ... පුලුවන් වෙලාවට අප්ඩේට් දෙන්න....
            
            
            මාත් මේ දවස් වල පාඩම් කරනවා... ඔයාගෙ bfr විතරයි ff එකකට කියලා කියවන්නෙත් ❤
Reply

Snowball_143

දයාබර අසික්කිතයිනි.......මම second shy කරනවා. හරිනම් මම wattpad අතාරින්න ඕනි. ඒත් boy for rent නිසා මට ඒක කරන්න බැරි වෙයි. 
          
          මට ටික කාලයක් දෙන්න..... දවස් දෙක්ක විතර. මම එන්නම් චැපියක් අරගෙන. 

Chrishanne_

@Snowball_143 අනේ... ඒත් කමක් නෑ.. Take your time darling ❤️ 
Reply

Snowball_143

Guys, අද රිසාල්ට් එනවලු........ මට නින්ද යන්නෙත් නෑ, කතාව ටයිප් කරන්න තරම් මානසිකත්වෙකුත් නෑ. වෙව්ලනවා වගේ....

Snowball_143

@Chrishanne_ අනේ...... හෙහෙ
Reply

Chrishanne_

@Snowball_143 හත්තික්කේ අක්කා කෙනෙක් කියලා හිතන් හිටියෙ. බැලින්නම් 4 ක් බාලයි කියපංකො...
Reply

Snowball_143

ATTENTION 
          
          DOOM තව කොටස් පහකින් ඉවරයි. ඊට පස්සෙ, 
          
          1. Harry potter and the cursed child - අවසන් මහ සටනින් අවුරුදු කීපයකට පස්සෙ වොල්ඩමෝට්ගෙ ආගමනයක්. හැරීගෙ ළමයි, රොන්ගෙ ළමයි, නෙවිල්ගෙ ළමයි, මැල්ෆෝයිගෙ ළමයි, තව අලුත් ළමයි..... යලි පණ ගැහුන හොග්වර්ට්ස් එක්ක ෆනී මැජිකල් අත්දැකීමක්. 
          
          2. Ditto - ලෝකයෙන් සැඟවුනු මායාකාරී ජීවින් ජීවත් වෙන ඇන්ඩ්‍රාස් රාජධානියේ ශාපලත් කිරුළ හිමි කුමරා සහ අසාධාරන ලෙස මරලා දාපු පරම්පරාවක් වෙනුවෙන් සටන් කරන මාෆියාකාරයෙකුයි වටේ ගෙතුන දියකිඳුරො, වැම්පයර්වරු, ග්‍රොන්ගස්වරු, වෙයාවුල්ෆ්වරු ඔක්කොම ඉන්න වෙනස්ම කතාවක්. ( normal and poetry writing style එක්කින් යන එකක්. කලින් දීපු චැප්ටර් ටික වෙනස් කරනවා)
          
          
          ඔන්න ඔය දෙනෙක් මොන කතාවද මම ඉස්සරහට දෙන්න ඕනි කියලා කියන්න. අනිවාරෙන්ම රිප්ලයි කරපියව්, නැත්තම් හීනෙන් ඇවිත් බය කරලා යනවා සත්තයි !

vishDec

Ditto interesting වගේ.
Reply

merlinnewt

ඔයා කියන්න ඒයි කෝච් සර් ඩෝකා ගාවට ගිහින් කියලා ටියෙන්නෙ  පස්සේ ඩියෝඩ්‍රන් එක ඇනුනා කියලද අනේ

Nawo_Kn

@merlinnewt නෑ නෑ ඒයි ක්ෂනික මෝචනයලු.... 
Reply

merlinnewt

@Snowball_143 අදික මෝචනයට
Reply

Snowball_143

@merlinnewt කෝච් සර් ඩොකා ගාවට ගිහින් තියෙන්නෙ සුදු සීයාගෙ වැඩකටලු..... ලොකු හාදයටත් ලගදිම යන්න වෙයි වගේ ඔය තියෙන අමාරු වල හැටියට.
Reply

merlinnewt

ඔයා කියන්න ඒයි ජනාධිපති ද විපස්ස නායකද බොටම්

merlinnewt

@aster_lilium  මට නම් අරයා වගේ 
Reply

Snowball_143

@merlinnewt මම කියන්නෙම නෑ
Reply