TaraNemeth9

නින්ද යන්නැති නිසා ඇද උඩ එරමිණියා ගොතාගෙන ඉදගෙන අලුත් කතාවකට ප්ලොට් එකක් හදන ගමන් ඉද්දි එකපාරටම පාන්දර කුකුල්ලු අඩලනවා ඇහුණ  දෙක වසරෙ වට්ටිකොල පන්තියේ මම  ....
          
          හරි සනීපයි.....
          ඔන්ගොයින් කතා පෝලිමකුත් තියෙනවා..
          
          ඒ වුණාට..
          
          පමා වී පිපුණු මල් සුවදයි...
          පිපුණි දෙතැනක ඒ නමුත්...
          සුවද ලෙංගතුමයි....❤️
          
          

TaraNemeth9

@tiyanshi_H මේ දැන් කතාව දැම්මා...
Reply

tiyanshi_H

රුහිරු බැඳීම් දෙන් නැද්දො 
Reply

TaraNemeth9

තරු අහස ~ 9 වෙනි කොටස දැම්මා....
          
          ( පරක්කුයි කියලා දන්නවා... රිලවා දොඩම්ගොඩ බදාගත්තා වගේ කතා තුනක්ම ලියන්න පටන් අරන් හිරවෙලානෙ ඉන්නෙ...
          හෙට රුහිරු දෙන්නං හොදේ... 
          
          https://www.wattpad.com/1447885849?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=TaraNemeth9

_Taekookie_Moon_

 Hi author... Wtsp group ekk thiyenaw authorlge join wenna kmthid

_Taekookie_Moon_

@TaraNemeth9 adeh yeka thmyi ˙˚ʚ(´◡`)ɞ˚˙ mn sv daala nthuwa athi oywa... Mn eke admin ヾ(^-^)ノ
Reply

TaraNemeth9

@_Taekookie_Moon_   ඕතර්ස්ලා ඉන්න එකක ඉන්නවා දැනට මම...ඔය කියන්නෙත් ඒ ගෲපමද දන්නෑ...
            Author family කියලා එකක...
Reply