U_MiShi

Limerence කියවන රීඩර්ලා ඉන්නවනම් එන්නකො ඔයාලව දාලා group එකක් හදන්න. 
          
          ඒකෙ චැට් කරන්න ඕන් නෑ. මොකද මාත් චැට් කරන්න හෙන කම්මැලියා. ඒත් කියවන ලමයි ටික එක තැනක එකතු කරන් ඉන්න ආශාවක් ආවා.කියවන අය ඉන්නවන්ම් මට fb එකේ  Messenger එකෙන් කියන්න මම ඇඩ් කරන්නම්.
          
          මේකෙ යටින් හරි දාන්න කමක් නෑ.

U_MiShi

@SanulyaVithanage conversation board eke number ekk athi ekata msg ekk dannko dear
الرد

SanulyaVithanage

@U_MiShi මාවත් ඇඩ් කරන්න අයියෝ 
الرد

U_MiShi

@Sal2shi85 @Shadowy_tk conversation eke number ekk ayhi lamaii ekata mata text ekk danna
الرد

U_MiShi

ඉක්මනට කියන්න මරියද ලිමර්න්ස්ද ඕනෙ?

U_MiShi

Diya_TK_08

@U_MiShi 4187 අන්තිමට තියන නම්බර් එක නේද තාම use කරන්නේ.... 
الرد

U_MiShi

Rule 06
          
          Always be ready to survive alone❤️
          
          
          
          මේ rules ඔයාලට මම උගන්වන මන් ගාව දැනටමත් තියන quality එකක්  නෙවෙයි හොදද. 
          
          මේ ඔක්කොම මම දාන rules. හැමදවසකම මම හිතට පිලිපදින්න කාවදන්න rules. මේක මම මෙතන දැන්මම ඔයාලටත් ඒ rule එක කියලා ඒක මම නොකර හිටියොත් වැඩක්ම නෑ නේද කියන තද motivation එක මට ඒකෙන් දැනෙනවා.ඒකයි ගොඩක්ම දාන්නෙ. 
          
          හැමදවසකම එක රූල් එක ගානෙ apply වෙනවා. ඔයාලත් try කරන්න.

Shadowy_tk

@U_MiShi Cuz it's in solitude that you uncover your innermost resilience and self discovery 
الرد

Jay_dopE_

Hmm.. SMTIMES there's no one here for us :/
الرد

U_MiShi

Rule +Lesson 05
          
          We are all equal, but some work harder than others❤️
          
          Stay focus❤️

Shadowy_tk

@U_MiShi Some works harder to escape from the reality
الرد

U_MiShi

Viva ඉවරාආආඅයි. මොකක්ද ඕනෙ ? 
          
          මරියද
          ලිමරන්ස්ද
          
          සත්සද වැදගත් චැප්ටර් එකක් එන්න තියෙන්නෙ ඒ නිසා ටිකක් ලේට් වෙයි. මම හිතන්න ඕනෙ ඒක ගැන ගොඩක්. මොක්කද හොදම කියලා 

Jay_dopE_

@U_MiShi one eka deela eihh ♡ 
            Ooooonema ekann on the wayluneh..
            Lsnna diga chppk one ah සඳ .. ;)  
الرد

yukikimjeon

@U_MiShi මරියා මරියා ඕනෙ අක්කෙ.. මාව මතකයි නේත.. අර මරියා ඉල්ලලා වද දෙන නම්කි ❤
الرد