YuzuhaShibaBD

ඊයෙ කතාව කියවපු අයට තේරුනාද දන්නෙ නෑ මේ සීන් එක. 
          	
          	මොරානා ඉගනගන්න ගොඩක් ආස කෙනෙක්. එයා පළවෙනි උපාධිය ගත්ත දවසෙ ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සෙත් නිකන් ඉන්නෙ නෑ ආපහු ඉගනගන්න යනවා. ඒත් එයාට පාඩුවේ ඉගනගන්න ලැබෙන්නෙ නෑ. සල්ලි නැති වීම , යුද්ධය සහ එයාගෙ තෝරාගැනීම් නිසා. නමුත් ඔයාලට මතකනම් මොරානා , මෙරාකිට ඉගනගන්න සල්ලි දෙනවා. එයාගෙ උපාධි උත්සවේට කතා කරනකම් බලාගෙන ඉන්නවා. එතකොට කෙනත්ට ඉගනගන්න කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි එයාගෙ දක්ෂකම අගය කරනවා. ඒ හැමදෙයක්ම කරන්නෙ මොරානා ඒ දවසට කැමති නිසා ! එයාට නොලැබුන ඉගනීම අනිත් අයට ලැබෙද්දි එයා සතුටු වෙනවා. 
          	
          	ඒ වගේම මොරානා ,ඩේට් කරන්න තෝර ගන්නෙම ඉහළට ඉගනගත්ත අය. එයාගෙ රැකියා ක්ෂේත්‍රයෙන් පිට අය. ඒක එයාගෙ ටයිප් එක. ( එයා ඈෂ්වින්ගර් ව ඩේට් නොකරන්නත්, මෙරාකිව ඩේට් කරන්නත් හේතුව ඒක.) මේක අඳුරගෙන තිබ්බා Shan මල්ලි ... ඒකයි කියන්න හිතුනෙ. 

Kpop_mania_

අනීව් ආයෙ අප්ඩේට් කවදද...

YuzuhaShibaBD

මට මදි ලිව්ව ටික
Reply

YuzuhaShibaBD

@Kpop_mania_ අද දෙනවා. ටිකක් රැ වෙයි
Reply

YuzuhaShibaBD

බෝනස් එකක් තියෙයි අද... 10.30ට කලින්.

Nayo_Park

@YuzuhaShibaBD අක්ක පහසු වෙලේට දාන්න ❤️
Reply

YuzuhaShibaBD

@Nayo_Park කලබලෙන් ඉවර කරන්න බෑනෙ ඉතින්. මන් මේ ලියන්නෙත් exam එකකට දවස් ගැන ගැන. තව දවස් 42 යි ... ඔයාට පහසු දෙයක් කරන්න නංගි ❤️❤️... ලියන මට වගේම කියවන ඔයාලටත් අමාරුයි කියල මට තේරෙනවා ඉතින් 
Reply

Nayo_Park

@YuzuhaShibaBD මගේ අක්කෙව් කතාව ඉවර කරන්ටකෝ.. මට බැ update එන තුරු බලා හිදින්න හුවෑ.. ඉවර උනාම baaannmmmm
Reply