ZHAYI_1085

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...! ❤️

Nishbobo

@ZHAYI_1085 Suba aluth auruddak wewa pattooo..❤️❤️❤️
الرد

jeon_taeshi_

@ZHAYI_1085  එසේම වේවා ඕතර්❤️❤️
الرد

lyz_8105

@ZHAYI_1085 එසේම වේවා අක්කෝ ❤️
الرد

Nikkyjeon

ඔයාගේ කතාව කම්ප්ලීට් නේද? කියවන්න ගන්න ඕන...❤❤ ලස්සනයි කියලා ගොඩක් අය කීවා....අනිවාර්යයෙන්ම කියවනවා ඉක්මනටම....

ZHAYI_1085

@Nikkyjeon අයියො ඒක හිතන්න එපා නිකියෝ. ඒක කියවන්න වෙලාව කන්නෙ නැතුව  ඔයා ඇල්ෆා ඇකඩමිය ගැන විතරක් හිතන්න ❤️❤️
الرد

vish_bhagya

කතාව දෙන්නෙ නෑද අනේ...

ZHAYI_1085

@vish_bhagya ඉක්මනටම දෙන්නම් පැටියො ❤️
الرد

SDBridalSaree

කෝ අනේ කතාව... දුන්නේ නැහැනේ...හොදම තැනින් නවත්තලානේ?

ZHAYI_1085

@SDBridalSaree මං මේ ඇල්ෆා ඇකඩමියෙ අතරමං වෙලා ඉන්නෙ ඒයී..
الرد

SDBridalSaree

දැන්ම එන්න හිතක් නැද්දෝ...

ZHAYI_1085

@SDBridalSaree ඊයෙ ඉදන් ටික ටික ලියන්න පටන් ගත්තා. ඉක්මනට දෙනවා ❤️
الرد