_Taekookie_Moon_

දරුවා ලෙඩ වෙලා ම්හ්ක්... මොකක්හරි උස්සගෙන එන්න බලන්නම්

loffee_ee

@_Taekookie_Moon_ පොල්ලක් වගේ හොඳද......( ඉක්මනට සනීප වෙන්න දරුවා)
Reply

Snowball_143

@_Taekookie_Moon_ get well soon මිහුක්
Reply

_Taekookie_Moon_

දරුවා ලෙඩ වෙලා ම්හ්ක්... මොකක්හරි උස්සගෙන එන්න බලන්නම්

loffee_ee

@_Taekookie_Moon_ පොල්ලක් වගේ හොඳද......( ඉක්මනට සනීප වෙන්න දරුවා)
Reply

Snowball_143

@_Taekookie_Moon_ get well soon මිහුක්
Reply

IVYLxuxi

හායි :)

_Taekookie_Moon_

@IVYLxuxi හායි අනේ
Reply

IVYLxuxi

@_Taekookie_Moon_ කෝමැයි අනේ
Reply

_Taekookie_Moon_

@IVYLxuxi කොන්ද කඩාගෙන අැදේ
Reply

_Taekookie_Moon_

          නුඹ පෙන්වපු
          හීන... 
          එකක් නෑරම පොඩි කර... 
          මහ ගොඩක් දුන්නු 
          සෙනෙහස... 
          හදේ ගැඹුරක සිර කර... 
          විදින්නට කියා දුන්
          ජීවිතය... 
          නිමක් නැතිව විදවන්නට ඉඩහැර... 
          කියා දෙන්න මැණික... 
          මා හැර ගිය අයුරු... 
          අපේ අතීතය මතක සයුරේ
          දියකර...! 
          
          
          
          ᕕ( ᐛ )ᕗ රෑ වෙලා එඤ්ඤං... අපි ගියා... 
          
          

RandikaUshani

@_Taekookie_Moon_ දුකක් නම් දෙන්න එපා  
Reply

cho_chea_jun

@_Taekookie_Moon_ බය කරන්න එපා හරිත..කොටනවා සනික.
Reply

Guki_Tae_9795

@_Taekookie_Moon_ මොකත්ත වෙන්න යන්නෙඒඒඒඒඒඒඑ.. :-o:-o:-o:-o:-o
Reply

_Taekookie_Moon_

අවුරුදු දහයකට පසු.... 
          
          
          
          
          
          
          (๑˃̵ ᴗ ˂̵)و මුකුත් දන්නැති අහිම්සක ඔ්තරී

cho_chea_jun

@_Taekookie_Moon_ බෑනේ කරන්න..රෙද්ද..
Reply

RandikaUshani

@_Taekookie_Moon_ කැත වැඩ මේවා... 
Reply