සොයමි සිහිනය දකින මා අද
සැබෑ කරගනු මාවතක්...
දිනක බබලමි අදුර මැද එක
රිදී සද මෙන් ලොවට මන්...
ලියමි පන්හිද අතට ගෙන මගේ
සිත පුරා ඇදි සිහිනයන්...
සරසවිය වෙත පියබන්න තටු
හොයන පුංචි විහගෙකි තාම මන්...
_ githkook _
ආදරනීය සද ,
මම ඔබේ අහස..!! ඉරටත් හොරෙන් රහසේම ඔබට ප්‍රේම කරන...
අමාවකට සද පෑව්වේ නෑ කියලා අහස බය වෙනවද , මගේ සද ආයේ නොඒවී කියා...
නෑ..මොකද අහස දන්නවා, තමන්ගේ හද ඒ අදුරු රැයෙන් පසු නැවතත් තම ලය තුරුලට එනවා කියලා...
රහසේම ආල බස් දොඩන්න, තරු එක්ක බබලන්න, ඔහුගේම වෙන්න ඇය ආයෙත් එනවා...
ඉර-හද ප්‍රේමය සදා අමරනීය වුනත් රහසේම පෙම් කරන හැමදාම වසන් උන නමුත් පන වගේ රැකගත්ත අහස අදටත් හද දිහා බලන් හූල්ලනවලු...🌠
" හැම අදුරකම ඔබ මාව පහන් කරා..."
නේද කියලා..
- JoinedAugust 5, 2021
- facebook: ˡᵒᵛᵉˡʸ_ʳᵃᵇᵇⁱᵗ's Facebook profile
Sign up to follow @githkook
OR
If you already have an account,
By continuing, you agree to Wattpad's Terms of Service and Privacy Policy.
githkook
May 21, 2024 10:47AM
තව අලුත් කතාවක් ලමෛ... කියෝලා බලලා සප් එකක් දෙන්න එයාටත්.. https://www.wattpad.com/story/361753086?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=eis...View all Conversations
Stories by ˡᵒᵛᵉˡʸ_ʳᵃᵇᵇⁱᵗ 🐰❤️
- 11 Published Stories
❦︎|| ~ කෝඩු ~❦︎||
12.9K
3K
18
කවිකාර හීනය ලගින්
දගකාරකම් හිත තියන්
මනමාලයි ,
ආදරෙත් නුබ තරම්
හ්ම්..
මනමාලයි ....
ආදරෙත් නුබ තරම් ♡︎...
❦︎ 𝗧𝗢𝗠 𝗔𝗡𝗗 𝗝𝗘𝗥𝗥𝗬 ❦︎ ||ᵒ...
13.6K
3.3K
18
🚫 JUST A FANTASTIC 🚫
_Taekook ship story_ 🐰❤️🐯
☞︎︎︎ top- kook
☞︎︎︎ bottom- tae
ජන්කුක්... !!!
බැදීමක්...
#178 in craziness
See all rankings
❥︎ 𝑳𝑶𝑽𝑬 𝑴𝑨𝑺𝑲 ☠︎︎ |» 𝐨𝐧𝐠...
15.1K
2.8K
36
🚫 JUST A FANFICTION 🚫
_ Teakook ship story 🐰❤️🐯
Top - tae
Bottom - kook
Side shi...
12 Reading Lists
- Reading List
- 8 Stories
- Reading List
- 3 Stories