Aruna_Camelia

Euphoria කතාවත් republish කරන්නකෝ...❤️❤️❤️❤️

Aruna_Camelia

@poweroffriendship Thank You ❤️❤️❤️❤️
Reply

poweroffriendship

@Aruna_Camelia අද පබ්ලිෂ් කලා :⁠-⁠)
Reply

Hea_Wool

යකෝ පොඩි එකෝ කෝ මන් කැමතිම පොත බොල  ඒක කවද්ද අයින් කරේ. ආයේ කියවන්න ඕනේ නිසා කියෝ කියෝ හිටපු එකත් දාලා ආවේ මේ 

poweroffriendship

වහින දවස් වලට හෙන ඉල්ලන්නෙපා ඕයි 
            දුෂ්ටයා
Reply

poweroffriendship

@Hea_Wool hehe දැන් දාන්නත ආයෙත් 
Reply

poweroffriendship

InfiresGirl22_D_

@poweroffriendship | ලිපිනය කිව්වා නම්
Reply

poweroffriendship

@InfiresGirl22_D_ වෙලාවක් තියෙනවා නම් ඒ පැත්තේ එඤ්ඤකෝ ඒයි 
Reply

InfiresGirl22_D_

@poweroffriendship | හනේ මේ ළමයා ආපහු ලියන්න අරගෙන....දැනුයි දැක්කේඒඒඒ
Reply