🍂 04 කොටස

293 37 5
                                    


🌼 මල්සර





අර කිව්වත් වගෙ වැඩිපුරම කියෙව්වෙ සිතුකම තමා. හැබැයි එකක් අර හොරනැ ටිකගෙ කන්කරච්චලෙට වඩා පොඩිඑකා කියන එවා ඔන තරම් වෙලා අහන් ඉන්න පුලුවන්. කියවනවා, ප්‍රශ්න අහනවා, එවට මාත් දන්න විදියට උත්තර දෙනවා. කොහොම හරි නොදැනිම ඒකා එක්ක පැයකට එහා කියව කියව හිටියා මං.

ආයෙ මං සිහියට ආවෙ බඩ ගොරගොර ගාල කැගහපු සද්දෙට... මයෙ වස්තුවෙ මෙ උපවාස කාලයක් වුබට. මං හිතන්නෙ ඔඩොක්කුවෙ ඉදන් මට හේත්තුවක් දාන් හිටිය පොඩි මෑන්ටත් ඇහුනා ඒක. ඌ එකපාරට ඔඩොක්කුවෙන් බිමට පැනලා මගෙ බඩදිහා අමුතු තාලෙට බැලුවා. එ පාර මොකද....

" අයියෙ..හ්.. මෙ.... ඔයැයිගෙ බඩ කැගැහුවානෙ... ඇයි එ..... මොකෙක් හරි ඉන්වද බ⁣ඩ ඇතු⁣ලෙ. ඔඔඔඔහ්.... ඔයාගෙ බඩෙත් බබුච්චෙක් ඉන්නවද... අර මගෙ ඉස්කොලෙ යාලුවා දිනුක ඉන්නෙ.... එයාගෙ අම්මගෙ බඩෙත් බබු⁣ච්චෙක් ඉන්නවලු නෙ... එත් එ නැන්දගෙ බඩ මේ.......ම ලොකුවට තිනවනෙ.. අයියගෙ ඒම නැනෙ..."

පොඩිඑක අත්දෙකෙන් ලොකු බඩකුත් පෙන්නලා මගෙ බඩත් කුරුගගා ඇහුවෙ මාව ස්පිච්ලස්ම කරල දාලා.

" බ බු.... ච්..චෙක්..... හැහ්... "

බබු⁣ච්චෙක් ඇ යකො මෙකා බබුච්චා ගාන්නෙ බබෙක්ට නෙද.... මෙකාට කොහෙන් හිතෙන එව්වද යකු..... බඩගින්දරෙ ඉන්නෙ ඉන්න මට ඇයි දෙයියො මේ වගෙ කැත විහිලු කරන්නෙ.

" හෙ හේ... මොන බබුච්චොද මෙක අස්සෙ බං කොල්ලො... මෙ මට බඩගිනි වෙලානෙ.... එකයි මෙ "

" ඇැැ.... බඩගිනි වුනාම බඩ කැගහනවද එම........... මගෙ බන්ඩිය එම කැගහන්නැනෙ.. ඇයි බඩගින්නට බඩ කැගහන්නෙ... ඇයි බඩගින්නෙ හිටියෙ අයියා... ඇයි බඩගිනි හැදෙන්නෙ අපිට... "

ඔන්න ආයෙ පටන් ගත්තා. හැයි තමා... මෙ පොඩි එකාලට ප්‍රශ්න වලින් තොර ලෝකයක් නැද්ද බං.

" මේකනෙ ඔයාට ඒක තෙරුම් ගන්න බත් ගොඩක් කාලා මං වගෙ උස යන්න වෙනවා... තෙරුනාද "

එ පාර නම් කටත් ඕ හැඩෙට හදන් ඔලුව වැනුවා. දැන්නම් ශෙප් වගෙ........

 🌼 මල්සර ( Non - Fiction )Where stories live. Discover now