💚 Chapter 8 💚

1.1K 215 91
                                    

මගෙ අප්පගෙ කෝල් එකෙන් පස්සෙ මට ටේහ්යුන්ට දෙන ගිෆ්ට් එක ගැන අදහසක් ආවා.

" මේ ඔයාලා යන්න. මන් විනාඩි දහයෙන් එන්නම්. "

මන් එහෙම කියලා අපි ආපු පාර දිගේම ආපහු දිව්වා. මම කෙලින්ම දුවන් ගියේ මින්සෙන් නගරෙ තිබ්බ මල් කඩේට. මන් ඒ කඩෙන් මගෙ අප්පා කැමතිම මල් ජාතිය ටේහ්යුන්ට දෙන්න අරගෙන ආවා. මගෙ අප්පා හැම තිස්සෙම කියන දෙයක් තමයි මගෙ ඔම්මා ගාව තියෙන්නෙ ඒ මල් වල සුවඳලු. ඔම්මව මට ආයෙ කවදාවත් දකින්න නොලැබුණත් අප්පයි මමයි ඒ මල් වල සුවඳින් අපේ ඔම්මාව මතක් කර ගන්නවා. අනික ඔම්මගෙ කැමතිම මල් වර්ගයත් ඒවලු. මන් ගත්ත මල් පොකුරත් අතේ තියන් දුවන් ආවෙ දැන් හයත් පහු වෙලා නිසා. මොකද හයට පාටි එක පටන් ගන්න නිසා. මන් නැතුව බොලා පාටි එක දාලා තිබ්බොත් මරාගෙන මැරෙනවා සත්තයි සහරාන් හෂීම් වගේ හූම්. යා යා........ ඇයි දෙයියෝ ඔයා මේ තරම් කුරිරු. වැහි දෙයියො වැහි හාමිනේ එක්ක පවුල් පස්නයක්ද කොහෙද චුරු චුරු ගගා වහිනවා. සැක් එදා ණයට ඉල්ලගත්ත දිග කුඩේ තිබ්බනම්. කමක් නෑ හූම් අපි සීනි බෝල නෙමේනෙ වැස්සට දිය වෙන්නෙ. අපි ගමේ කොස් පොලොස් කාලා හැදිච්ච කෙල්ලො තමා හූම්. 😎 ( කෝ අපේ ගමේ කෙම්ලො ටික හූවක් කියන් යන්න 😁😁 )










************************************

" යා ජිමින් ඔප්පා අර එළ වැස්සි නෑනේ. සඳයි ජූනුත් ආවා. තව ටිකකින් ටේ ඔප්පත් දැන් ඒවි. කොහෙ ගියාද මන්දා එක පාරටම. "

" ඒක තමා. මොන තූත්තුකුඩියේ ගියාද මන්දා. "

" ඒයි කට්ටියම ලයිට් ඕෆ් කරලා හැංගෙන්න. අන්න ටේ එනවා. "

" ඒත් අචී. "

" අචී ඉක්මනට එනවා කිව්වා. කෝ හැංගෙන්න ගිහින්. "

කට්ටිය ටේව සර්පයිස් කරන්න හිතාගෙන ජූන් ඔප්පලයි ගෙදර ලයිට් සේරම වහලා එක එක තැන් වල හැංගුනා. සඳයි ජූන් ඔප්පයි සෝෆා එක පිටිපස්සෙ. ඒ විනාඩියත් මුන් දෙන්නා අත් වැල් පටලන් මගෙ පොඩි යාළු වගේ සෙල්ලම් කරනවා. ජින් ඔප්පා මේසෙ යට. ජිමිනා දොර අස්සෙ. ඕකා නම් හැංඟුනත් එකයි නැතත් එකයි. කොට නිසා පේන එකක්ය. යුන්ගියට අමුතුවෙන් හැංගෙන්න තැන් හොයන්න ඕන නෑ. ඒකා ඇඳ බදාගෙන රූම් එකට වෙලා හොඳටම නිදි. අනිත් එවුන්ට හැංගෙන්න තැන් හොයා ගන්න බැරුව හරේ මෙහේ කඩිකුලප්පුව හැදිලා වගේ දුවනවා. කුකියා කබඩ් එක කියලා හිතාන ෆ්‍රිජ් එකේ දොර ඇරන් තා ටිකෙන් රෝස් එක්ක ඒක අස්සෙ රිංගනවා. අරෝ උන් දෙන්නව ඇඳලා ගත්තෙ නැත්තම් ෆ්‍රිජ් එකක් ඇතුළෙ සිරවී දෙන්නෙක් මරුට කියලා අද බ්‍රේකින් නිව්ස් එකකුත් යන්න ඉඩ තිබුණා. කොහොමහරි කට්ටියම ඉඩ තියන තැන් වලින් හරෙන් මෙහෙන් දොරවල් අස්සෙන් මේසවල් යටින් ඇඳවල් අස්සෙයි හරේ මෙහේ හැම තැනකම හැංගුනා. ටේහ්යුන් එනකොටම හැම තැනම අඳුරුයි. කට්ටියගෙ ප්ලෑන් එක වුනේ මේකයි. ටේ ඇතුළට ආවම දොර අස්සෙ ඉන්න ජිමිනා එක පාරටම ලයිට් දානවා. ඊටපස්සෙ අනිත් සෙට් එක ගරිල්ලා ක්‍රමයට හැංගිලා ඉන්න තැන් වලින් එළියට ඇවිත් ටේහ්යුන්ව බය කරනවා.

 - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)Where stories live. Discover now