03

489 76 8
                                    

.
.
.
"අනේ මංදා ක්ලබ් අයිතිකාරයෝ කොච්චර දේවල් ගාලා නානව ද කියලා. මේකෙ බෝතල් ගොඩක් තියනවා නේ. දැන් මොකක් ද ගාන්නේ මං. ඔක්කොම ඇරලා බලලා ගොඩක් සුවද එක ගාමු... චිමී මොලේ නෑ කියලා බැන්නට ඔයාට මොලේ තියනවා ටේහියුන්... චිමී ට තමයි මොලේ නැත්තේ... මෝඩ ජිමිනා..."
.
.
.
කියලා මං එක බෝතලයක් ඇරියා. ඒත් එක්කම...
.
.
.





........................................................................







.
.
.
මගේ පිටි පස්සෙන් ආව අතක් එතන තිබ්බ ලොකු බෝතලයක් ගත්තා. ඒ අතේ තියන ටැටූ එක දැක්ක ගමන් මං දැන ගත්තා ඒ ජන්කුක් හියුන් කියලා. ඒත් මං door එක වැහුවනේ...
.
.
.
"ඔයා door එක වැහුවට ලොක් කලේ නෑ baby boy... අනික ඕක බොඩි වොශ් එකක් මිසක් ශැම්පු නෙමෙයි."
.
.
.
A./P.
.
.
.
ටේහියුන් හිතන දේ තේරුන් ගත්තා වගේ කිව්ව ජන්කුක් අතට ගත්ත ශැම්පු බෝතලෙන් ටිකක් අරන් ටේහියුන් ගෙ කොන්ඩේ ගාන්න ගන්නවා. අත් දෙකෙන්ම ටේහියුන් ගෙ ඔලුව මසාජ් කරන ගමන් හිමීට ටේහියුන් ව බිත්තියට තද කරපු ජන්කුක් ටේහියුන් ගෙ පිට පුරාම වෙට් කිස් තියන්න ගන්නවා. දෙන්නගෙම ඇග පුරාම වතුර ගලාගෙන යද්දි ටේහියුන් ගෙ අතේ තිබ්බ් බෝතලේ ගත්ත ජන්කුක් ඒකෙන් ටිකක් අරන් ටේහියුන් ගෙ පිට පුරාම ගාලා පීච් ගෙඩියක් වගේ තියන රෝස පාට පිරුණු බට්ස් වලත් ගාන්න ගන්නවා.
.
.
.
"ආහ්... හියුන්..."
.
.
.
ටික වෙලාවක් බට් චීක්ස් පොඩි කරන ගමන් ඒවා වල බොඩි වොශ් ගාපු ජන්කුක් එක අතක් ටේහියුන් ගෙ සාමාජිකයා ලගට් යනවා. ඒ වෙද්දිත් නැගිටලා හිටිය මිනී ටේටේ ව තමන්ගෙ ඇගිලි අතරට ගත්ත ජන්කුක් හිමීට උඩට පහලට කරන්න ගත්තේ ටේහියුන් ගෙ moans මැද්දේ.
.
.
.
""Aaaaa..... Hyung..... Mmm... Fast... Fast... Mmm..."
.
.
.
ටේහියුන් ගෙ moans ඇහෙද්දි ජන්කුක් හිටියෙ තමන්ගෙ පාලනේ අවසාන තැන. ඒ නිසාම ටේහියුන් ව තමන්ගෙ පැත්තට හරව ගත්ත ජන්කුක් ටේහියුන් ගෙ තොල් තමන්ගෙ තොල් වලින් අල්ල ගන්නවා. කිස් එක අතරෙන ජන්කුක් ගෙ ශර්ට් එකයි කලිසමයි ගලවපු ටේහියුන් ජන්කුක් ගෙ බොක්සර් එකට අත තියද්දි තේරෙනවා එයාගෙ අවසානෙට ලං වෙලා කියලා.
.
.
.
Yoongi./P.
.
.
.
ජන්කුකා අර පොඩි එකාව ගෙනත් දෙන්න කිව්වට පස්සේ මං ඒකවත් දීලා ආපහු ක්ලබ් එකට ආවා. ඌ ටත් කොච්චර ටයිගස් ලා හිටියත් මං ම ඕන. ඕකා බොරුවට නෑ කිව්වට මං දන්නවා ඕකා අර පොඩි එකාට ලව් කියලා. ඒකනෙ මාව යැව්වේ. ඌ කැමති නෑ ටයිගස් ලා කොල්ලව අල්ලනව ට. කොහොමත් ටයිගස් ල ව අපි ට්‍රේන් කරලා තියෙන්නේ රේප් කරලා මරන්න. මොක්ද අපි ගේන හැම එකාම පොඩි කෙල්ලො කොල්ලො රේප් කරපු උන් නිසා. උන් මැරෙද්දි තේරුන් ගන්න ඕන උන් අතින් රේප් උන කෙල්ලෝ කොල්ලෝ විදපු දුක.
.
.
.
මොනා උනත් ජන්කුක් කියන්නේ හොද කොල්ලෙක්. මට වඩා අවුරුද්දක් බාල උනාට ඌ මට හොද යාලුවෙක්. අපි පොඩි කාලේ ඉදන් යාලුවො. අපේ අප්පලා නිසා. හැබැයි ඒ කාටවත් නැති හොද ගති ජන්කුක් ට තියෙන්නේ. නැත්තං අප්පා මැරුණට පස්සේ කුඩම්මා මාව ගෙදරින් එලව්වම මාව උගෙ ගෙදර නවත්ත ගන්නේ නෑ නේ. එදා මට පිහිට ට හිටියෙ ජන්කුකා. ජන්කුක් ගෙ අප්පා යි ඔම්ම යි දෙන්නම ජන්කුක් ව දාලා ඇමරිකා වල පදිංචියට ගිහින් ඉවරයි ඒ වෙද්දි.
.
.
.
ජන්කුකා ගැනයි මං ගැනයි හිත හිත ඉද්දි මගෙ ඔෆිස් රූම් එකේ door එක සද්දෙට ඇරුනා. ඒත් එක්කම මට ඇහුනෙ guards ලා එක්ක කවුරු හරි රණ්ඩු වෙන සද්දෙ. වාඩි වෙලා හිටිය තැනින් නැගිටලා ඒ පැත්තට යද්දි තමයි මං දැක්කේ අර සුදු කොච්චි කරල ජිමින්. මෙයා මොකද කවදාවත් නැතුව සද්දෙ දාන්නේ. වැරදිලා වත් මං අර පොඩි එකාව උස්සනවා මෙයා දැකල ද...???
.
.
.
"යාහ්... මින් යුන්ගි... මගෙ යාලුවා කෝ කියනවා. අත අරිනවා ඕයි. මට යන්න දෙනවා."
.
.
.
'අයිශ් මේ කොච්චි කරල ඒක දැනගෙන. දැන් මොකද කරන්නේ...??? මොනා කරන්නත් මෙයාව ඇතුලට අරන් ඉමු. දැනටමත් customers ලා හැමෝම බල බල යනවා.'
.
.
.
"එයාව අත අරින්න. ඇතුලට එන්න ජිමින්. බොරුවට මෙතන කලබල කරන්න ලෑස්ති වෙන්න එපා."
.
.
.
"බොරුවට...??? හහ්... මං බොරුවට කලබල වෙනවා වගේ ද තමුසෙට පේන්නේ...??? අනේ මගෙ බේබි බෙයා. තමුසෙ එයාට මොකද කලේ...??? මං දැක්කා තමුසෙ එයාව වාහනේක දාන් යනවා. අනේ අරන් ගිය තැනක එයාට කන්න බොන්න දීලා බලා ගන්න. ඕකට නොකා ඉන්න බෑ. ඒ ගමන්ම මටත් ඒවයිම කන්න දෙන්න. අනේ මගේ ටේ බෙයා..."
.
.
.
'හපෝ මේක කටක් ද...??? කියවන්න ගත්තම නවත්තන් නෑ. පොඩ්ඩක් ඉන්න. මොකද් ද...??? එයාට ත් කන්න දෙන්න. යකෝ මං හිතුවෙ යාලුවා නැති දුකෙන් අඩනවා කියලා. බලද්දි යාලුවා කන ඒවයින්ම කන්න දෙන්න කියන්න නේ ඇවිත් තියෙන්නේ... ජන්කුක් නං මේ වෙද්දි උගෙ කෑම දෙනවා ඇති. දැන් මං කොහොම ද මේ කොච්චි කරල මෙතනින් යවා ගන්නේ...???'
.
.
.
Jimin/P.
.
.
.
යුන්ගි හියුන් ට කියව කියව ඉද්දි එයා ටිකක් වෙලා කල්පනා කරන්න ගත්තා. මොනවා හිතනව ද මංදා. කමක් නෑ හිතලා හිතලා කන්න මොනා හරි වත් ගෙනත් දෙයි නේ.
.
.
.
"මේ අහන්නකො ජිමින්... ඔයාගෙ යාලුවා දැන් ඉන්නේ අපේ ක්ලබ් එකේ ඕනර් එක්ක. එයා මගෙ යාලුවෙක්. එයා ටේහියුන් ට කරදරයක් කරන් නෑ."
.
.
.
මෙයා එහෙම කිව්වට මට පුලුවන් ද ඒක විශ්වාස කරන්න. බෑ නේ...
.
.
.
"ඔයා කොහොම ද එහෙම කියන්නේ...???"
.
.
.
"මොකද එයා ටේහියුන් ට ආදරේ නිසා..."
.
.
.
"මොකද් ද...??? එතකොට මගේ ටේ බෙයා දැන් boyfriend කෙනෙක් ද...??? වූ... මට ඉක්මනට සම්චොන් කෙනෙක් වෙන්න පුලුවන් වෙයි... යේ..."
.
.
.
"පිස්සු ද ජිමින්... මොනා ද මේ කියවන්නේ...???"
.
.
.
"ඇයි ඔයාගෙ යාලුවට එච්චර දෙයක් කරන්න බැරි ද...??? හුවෑ... අසරණ මගෙ හීනේ..."
.
.
.
"අයියෝ... ජිමින්... ජිමින්... අනේ අඩන්න එපා... ඔයාට මොනා ද ඕන...??? අනේ අඩන්න එපා වදින්නං..."
.
.
.
"මට සම්චොන් කෙනෙක් වෙන්න ඕන... හුවෑ..."
.
.
.
"ඔයාට ඕන නං මං ඔයාව පපා කෙනෙක් ම කරන්නං. දැන් අඩන් නැතුව ඉන්න."
.
.
.
හයියූ... මොනා ද අනේ මෙයා මේ කියවන්නේ... සැජ්ජයි ත් එක්ක මට. ඕක ඔහොම කියනව ද...???  හහ්... ඇයි මෙයා මගෙ ලගට එන්නේ....??? ඇත්තටම මාව පපා කෙනෙක් කරන්න ද හදන්නේ...???
.
.
.
A./P.
.
.
.
ජිමින් දිහා ටික වෙලාවක් බලන් හිටිය යුන්ගි හිමීට ජිමින් ලගට ලං වෙලා එයාගෙ ඉන වටේට අතක් දාලා ලගට ගන්නවා. ජිමින් ගෙ ඒ පිරුණු ලිප්ස් දිහා බලන් හිටිය යුන්ගි ට ඕන උනා ඒ ලිප්ස් වල රස බලන්න. හිමීට ජිමින් ගෙ තොල් වලට බර උන යුන්ගි ජිමින් ගෙ තොල් එයාගෙ පාලනේට ගත්තේ ගොඩක් ආදරෙන්.
.
.
.
මේ වෙද්දි ටේකුක් දෙන්නා එයාලගෙ ආදරේ උපරිම විදිද්දි යුන්මින් දෙන්නා යුන්ගි ගෙ ඔෆිස් රූම් එකේ සෝෆා එකේ එයාලගෙ ආදරේ විදිනවා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Next day morning
.
.
.
ජන්කුක් ගෙ තුරුලෙ නින්දට වැටුන ටේහියුන් හිමීට ඇස් ඇරලා බලන්නේ රෑ පුරා තමන්ට දැනුන උණුසුම නැති නිසා. තමන්ගෙ එහා පැත්තෙ හිස් ඉඩ දැක්කම ටේහියුන් ගෙ ඇස් වලට කදුළු එනවා. මුලු රෑ පුරාම තමන්ගෙ බෙල්ල මුල ආදරෙයි කියලා මුමුණපු කෙනා උදේ වෙද්දි නෑ කියලා දැනුනම ඒ වේදනාව... ඒත් මේ වෙද්දි ටේහියුන් ගෙ මුලු හදවතේම අයිතිය ජන්කුක් හොරකම් කරන්.
.
.
.
අමාරුවෙන් ඇදේ වාඩි වෙලා වටපිට බලපු ටේහියුන් ඇදෙන් නැගිටලා washroom එකට යනවා. මුලු ඇගම දෙකට ඉරලා වගේ හැගීමක් එද්දි තියන අඩියක් ගානේ ටේහියුන් ගෙ කොන්ද යටි බඩ වගේම කකුල් දෙකත් පුදුම හිතෙන තරන් රිදෙන්න ගන්නවා.
.
.
.
අමාරුවෙන් washroom එක ඇතුලට ගියාම ටේහියුන් දකින්නේ ජන්කුක් එයා වෙනුවෙන් ලෑස්ති කරලා තියන hot water tub එක. ජන්කුක් පේන්න නැතත් තමන් ගැන මෙහෙම වත් හිතන එක ගැන හිතේ පොඩි සතුටක් ඇති වෙද්දි ටේහියුන් wash දාන් ආපහු රූම් එකට එනවා. එතකොට තමයි ටේහියුන් දකින්නේ එයා වෙනුවෙන් ජන්කුක් එයාගෙ ශර්ට් එකක් අදින්න ලෑස්ති කරලා තියනවා කියලා. ශර්ට් එකත් ඇදන් හිමීට එළියට ආව ටේහියුන් දකින්නේ...
.
.
.







........................................................................






To be continued...

Owner of my heart (Complete)Where stories live. Discover now