A./N.

278 31 8
                                    

.
.
.

හායි 👋 හායි 👋

.
.
.
කොහොම ද ඉතින්. Bl story එකක් ලියන්න ආසාවක් තිබ්බා. Request වගේකුත් කරලා තිබ්බා ඔයාලා. ඒකයි මං උත්සහ කරන්න හිතුවෙ. සාර්ථක නෑ කියලා මට හිතෙනවා. මොකද වොට් comment වගේම readers ලා ත් අඩුයි.
.
.
.
හැබැයි ලියන්න ගත්ත එක නවත්තන්න මට හිතුනේ නෑ. ලියන්න ගත්තා කිව්වට දැන් මේක ලියලා නං මාස ගානක් වෙනවා. දානව ද නැද්ද කියලා හිත හිත හිටියෙ. ඔයාලත් කියලා තිබ්බ නිසා publish කලා. කොහොම හරි ඔන්න එහෙනං ඒකත් ඉවරයි. අනිත් ඒවගෙත් update දෙන්නං ලබන සතියෙ.
.
.
.
හැමෝම පරිස්සමෙන් ඉන්න. බායි 👋
.
.
.

Owner of my heart (Complete)Where stories live. Discover now