chat-with-radio
Link to CommentCode of ConductWattpad Safety Portal
ආයුබෝවන්!! ඇතී වී තිබෙන අර්බුදකාරී වාතාවරණය සහ , අපට එරෙහිව සෘජුවම හෝ වක්‍රව සිදු කරන ලද වෛරී සහගත ප්‍රකාශයන් හේතුවෙන් මින් ඉදිරියට SL award ceremony එක chat-with-radio මගින් නොපැවැත්වීමට තීරණය කර ඇත. අප යම් කතෘන් කණ්ඩායමකට සෘජුව සහය දක්වා ඇතැයි යන්න කල ප්‍රකාශය අප තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. අප මෙහි awards ලද කිසිඳු කතෘවරයෙකු සමග පෞද්ගලික මිත්‍රත්වයක් නැත. කලින් ප්‍රකාශ කල සේරම එකිනෙකිගෙ රසාස්වාදය වෙනස් නිසා අප පලමු ගැන දුන් නිර්මාණ වල ඔබගෙ රසස්වාදයෙ පලමුතැන අහිමි වීමට හැක. එසේම අප දක්ෂතම හා ජනප්‍රියම කතෘන් තේරුනේ ඡන්ද ගණනටය. සිංහල කතුවරුන් වෙනුවෙන් පලමු වරට award ceremonyයක් සාර්ථකව අවසන් කල සේම වසර හතරක් පුරා නොකඩවා මෙය සිදු කල දැනට එකම මඩුල්ල chat-with-radio අප වෙමු. මෙයින් අපට කිසිවක් ලැබෙන්නෙ නැති අතර , අප මෙය හුදෙක් රචකයන් දිරි ගැන්වීම සඳහා සිදු කල ලද්දක් වෙයි. මේ සඳහා අප බොහෝ මහන්සි වන අතර , බොහෝ වැඩකටයුතු තිබියදී පවා the best fanfiction ජ්යග්රාහකයන් සෙවූ සාමාජිකාවන් දෙදෙනාට පොත් දාහකට වඩා මෙම මාස දෙකක පමණ කෙටි කාලයක් තුලදී කියවන්නට සිදු විය. නමුත් ඇගයීමක් නැති වීම දරා ගත හැකි උවත් දිගෙන් දිගෙටම සිදු කරන වෛරී සහගත ප්‍රකාශයන් වැඩි වීම නිසා මෙය අප නවතා දමන්නෙමු. ඒ සඳහා කණගාටුව අප ප්‍රකාශ කරමු. මෙතෙක් කල් රැදි සිටි ඔබට ස්තූතියි Chat-with-radio සංවිධායක මඩුල්ල
DarkRider_Nicky
@chat-with-radio නවත්තන්නැතුව කලින් තිබ්බ වගේම.වැඩිය හිතන්න එපා ඔය කියන කතා ගැන.ඔයාලා දිගටම වැඩේ කරගෙන යන්න.
•
Reply
jimson13
@chat-with-radio කරුණාකරලා මේ වැඩේ නවත්තන්න එපා❤ ඔයාලා හැම අවුරුද්දකම හොඳම කතා තෝරනවා.

2024 SL award ceremony එකහි ප්‍රතිපල දමා ඇත ජ්යග්රාහකයන් සියල්ලම සුභ පැතුම්. ඉක්මනින්ම ඔබගෙ sticker එක ලබා දෙන්නෙමු https://www.wattpad.com/story/361136307?
chat-with-radio
ආයුබෝවන්! තව ස්වල්ප මොහොතකින් ප්‍රතිපල දැක්වීමට සූදානම් අතර vote කිරීම නවතන්න. අද දින සවස තුනයි තිහෙන් පසු සිදු කරන සියලුම ජන්ද අවලංගු ඡන්ද ලෙස සැලකේ
chat-with-radio
මං වසරේ බොහෝ කතුවරුන්ගෙ නම් යෝජනා වී ඇති නිසා අප තවම සංගණන කටයුතු කරමින් සිටිමු. ඔබගේ ඉවසීමට ස්තූතියි ඉදිරි දිනෙකදී අප ප්‍රථිපල දැනුම් දීමට සූදානම්
chat-with-radio
ආයුබෝවන්!! ඔබ සැමටම සුභ උදෑසනක් වේවා chat-with-radio මගින් සිංහල නිර්මාණ සඳහා ප්‍රථම වතාවට 2020 වර්ෂයේ පැවැත්වූ සම්මාන ප්රදානෝත්සවය 2024 වර්ෂයේ හතර වන වරටත් පැවැත්වීමට නියමිතයි!! ඒ සඳහා පළමු පියවර ලෙස අප දෙසැම්බර් මාසයෙ අග භාගයෙ හොඳම නිර්මාණය සදහා nominations භාර ගත් අතර , අද දිනයේ හොඳම හා දක්ෂතම කතුවරුන් සඳහා votings ඇරඹුවෙමු. Wattpad app එකෙහි ගැටලුවක් පැන නොගියහොත් අප ජනවාරි මාසයෙ අග භාගයේදී award ceremony එක පැවැත්වීමට නියමිතයි. සංවිධායක මඩුල්ල
Poo-mi
@chat-with-radio කරුණාකරල Non Fictional Fan Fiction කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියල කියන්න පුළුවන් ද?
•
Reply
chat-with-radio
ආයුබෝවන්!! අප ඔබ නිර්දේශ කරන ලද නිර්මාණ කියවමින් පවතිනව. මෙවර බොහෝ ප්‍රමාණයක් ඉදිරිපත් කොට සහ තව දුරටත් ඉදිරිපත් වෙමින් පවතින නිසා තවමත් අප එය අවසන් කොට නැහැ. ඒ අතර වාරයේ දී කීප දෙනෙකු ගෙන්මම non ff සමග idols ලාගෙ රූප යොදා රචනා කලා non ff එකම කාණ්ඩයක් යටතේ ගැනීම පිලිබදව විරෝධතාවය එල්ල උනා. අප මුලදි සිතුවේ රූපය භාවිතා කල පමණින් ඒවා fan fiction නොවන වගයි. මක් නිසාද රචකයාට idol කෙනෙකු හෝ වෙනත් අයෙකුගෙ රූපය භාවිතා කල හැකි මුත් imagine වන්නෙ පාඨකයා මත වීමයි. කෙසේ නමුත් දැනට ආකාර දෙකෙම නිර්මාණ එකම category එකට යෝජනා කරන්න. අපගෙ මණ්ඩලය සාකච්චා කර award පිරි නමන අවස්ථාවේදී එය කාණ්ඩ දෙකක් ලෙසද එකක් ලෙසද ගන්නෙ කියා ඉදිරියේදී දැනුම් දෙන්නම්. මෙහි අප ලබා දෙන්නෙ දක්ෂතාවය මිස reads , votes ගනනට නොවෙ. මෙතන යෝජනා වී ඇති ප්‍රමාණයටද නොවෙයි. එම නිසා තමාට අසාධාරණයක් වේවි යැයි කලබල වීම අවශ්‍ය නැත!! ජනවාරි මාසයෙ අග භාගයේ award ceremony එක පැවැත්වීමට නියමිතයි
panchaleebandara
@chat-with-radio සාධාරණයක් ඇතුව මෙය සිදුකරනවා නම් ඉතාම යහපත් කටයුත්තක් වේවි.. කුමක් නිසාද යත් සියලුම රචකයින් තමන් සතු දක්ෂතාවයයි මෙහිදි පෙන්වන්නෙ.. එම නිසා කාට කාටත් සාධාරණයක් සැලෙසෙන අයුරින් එම කටයුත්ත සතුටුදායිව සිදුකරන්න..♡ ❤️
•
Reply
chat-with-radio
ආයුබෝවන්!! 2024 wattpad SL award show ජනවාරි මාසයේ පැවැත්තීමට අපගේ මඩුල්ල තීරණය කර ඇත. එවිට යෝජනා වූයෙ අපොස / උසස් පෙළ විභාගය ජනවාරි මාසය මුල පැවැත්වෙන නිසා ජනවාරි මාසයේ අග මෙය පවත්වන ලෙසයි. ඔබගේ අදහස් මේ පිලිබඳ පවතී නම් අපව දැනුවත් කරන්න
pavatendrerjnkm3
Do you publish on Neobook ?
chat-with-radio
ඔබ කවරය විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කලත් අපෙන් තවම පිලිතුරක් නැති නම් කරුණාකර අපට දන්වන්න.