🌻🅒🅗🅐🅟🅣🅔🅡 01🌻

661 64 87
                                    

මේ chapter එක අවසානයේ තියෙන author note එකත් chapter එක කියවලා ඉවර වෙලා අනිවාර්යයෙන්ම කියවන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. මේක මන් unpublish කරලා publish කරන කතාවක් නේ. මේ chapters ඔයාලා කලින් කියවලා තිබුනත් ආයේ කියවන්න. මොකද මන් සමහර කොටස් වෙනස් කලා.

----------------------------------------------------------
" yaaaahhhh coconut head. ඕක දෙන්නයි කිව්වේ"

කෙල්ලෙක් කිව්වේ කෙනෙක් පස්සෙන් හති දාගෙන දුවන ගමනුයි.

???- " හූ හූ. අල්ලයි මගේ නැට්ට. පුලුවන් නම් ඇවිත් අරගන්න ඩාලින්."

කෙනාත් කෙල්ලට දිව දාලා කලින්ටත් වඩා වේගෙන් දුවන්න ගත්තා.

" නවතිනවාආආආආඅ. මේක මගේ අන්තිම ලාස්ට් වෝනින් එක. දැන් නැවතුනේ නැත්නම් අම්මපා අනිනවා හොම්බට හැටක් ඇහෙන් හොටු ඇවිත් කනෙන් කබ ඇවිත් නහයෙන් කලාදුරු එන්නම. "

කෙල්ලත් වැඩේ අතාරින්නේ නැතුව අත් දෙක ඉස්සරහට දාගෙන කෑගහගෙන දුවන්න ගත්තේ වටේ පිටේ අය කටවල් බෝක්කු වගේ ඇරගෙන මේ ඩබල දිහා බලන් ඉද්දියි.

Author- " තොපි දෙන්නම දුවන එක නවත්තපිය යකුනේ. තොපි දෙන්නා පස්සෙන් පන්නන මට හති. සැක්. මදැයි මාත් මුන් ගැන කතාවක් ලියන්න ගත්තා. වෙන වැඩ නැතුවට මෙව්වා කරන මට ගහන්න ඕනේ මඩු වලිගෙන්"

" ඔහ් හායි ඕතර්නිම්. හිහ් හිහ්. කාලෙකින් නේත. තවත් ලස්සන වෙලානේ ඔයා "

Author- " smooth like butter කිව්වලු. දැන් කට පියන් ඉන්ට්‍රෝ දීපිය"

" අමතක උනා ඉතිම්. ඩෝන්ට් බී කලබල ශුඩූ. ඔයා සස්සන මූන කැත වෙයි. ඒම උනොත් ඉති--"

Author- " බත් කනවද ගුටි කනවද😗"

" හිහ් හිහ්. ඩාම් ඩූම් සීන් යූ ක්නෝ.🙂💔 එනිවේස්, හායි රීඩර් බබාලා. ගැස්සෙන පැද්දෙන ලස්සන පස්සකට හිමිකම් කියන මලක් වගේ ලස්සන, ගලක් වගේ ශක්තිමත් , ගගක් වගේ සීතල, මුහුදක් වගේ නිහඩ අහ් නෑ නෑ නිහඩ නෑ දිගු කෙස් කලඹකට හිමිකම් කියන ඉග සුග ගත හැකි මිටින අහින්සක මම පාක් ඒරා."

ՏͲϴᏞᎬΝ ᏞϴᏙᎬ Where stories live. Discover now