🌻🅒🅗🅐🅟🅣🅔🅡 02🌻

262 49 77
                                    

Aera- " ටේ අර......"

ඒරා අත දික් කරලා ටේට දෙයක් පෙන්නුවේ කටත් ඇරගෙනයි. ක්ශනිකව ඒරා පෙන්නපු දිහාව බලපු ටේට දකින්න ලැබුනේ,
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කණුවක් ගාව වැටිලා හිටිය ළමයෙක්වයි. ටේ මුකුත් කියන්නත් කලින්ම කෙල්ල ළමයා ගාවට දුවගෙන ගියේ ටේත් පස්සෙන් පන්නද්දියි. ඒරා ගියපු ගමන්ම බිම ඉදගෙන ළමයව තමන්ගේ උකුලට ගත්තේ තමන් ඉන්නේ පාරේ නේද කියලවත් නොහිතයි. පෙනුමෙන් නම් ළමයා අවුරුදු පහක් හයක් විතර වයස පේන කාත් කවුරුත් නැති පාරේ ඉන්න කෙනෙක් වගෙයි. ළමයගේ කුණු ගෑවුනු ඇදුම්, අපිලිවෙල කොන්ඩය, අපිරිසිදු දෑත් දේට සාක්ෂි දැරුවා. ඒත් ඒරා ගැන හිතුවේ නෑ.

 ඒත් ඒරා ඒ ගැන හිතුවේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( අනේ එයා පව්🙂)

වෙන කෙනෙක් මෙතන හිටියා නම් කොහෙත්ම මේ වගේ අපිරිසිදු ළමයෙක් උකුලට ගන්න තියා අල්ලන්නවත් කැමති වෙන්නේ නෑ. ඒත් ඒරා කිසි පැකිලීමක් නැතුව දරුවව උකුලට අරන් අම්මා කෙනෙක් වගේ අපිරිසිදු කම්මුල් පිරිමදින්න ගත්තා.

Aera- " අ-අහ් ටේ. අනේ එයාගේ ඔලුවෙන් ලේ එනවා. මේ කණුවේ එයාගේ ඔලුව වැදුනා. අනේ එයාව හොස්පිටල් එක්කන් යමුකෝ ටේ. චේබල්. ඉක්මන් කරන්නකෝ"

You've reached the end of published parts.

⏰ Last updated: Apr 27 ⏰

Add this story to your Library to get notified about new parts!

ՏͲϴᏞᎬΝ ᏞϴᏙᎬ Where stories live. Discover now