පළමුවන දිගහැරුම~

568 60 19
                                    

ආයුක් ඉදුණිල් දීමන්ත දේදුනුපාය!!

ආයුක් ඉදුණිල් දීමන්ත දේදුනුපාය!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හහ්!

නමක් නෙවෙයි බ්‍රැන්ඩ් එකක්,සුපිරි පෙලේ ව්‍යාපාරයක් උන luxurious with dedunupaya  කියන්නේ ව්‍යාපාරයක් විතරක්ම නෙවෙයි ඩිසයිනින්ග් වලින් ලංකාව අස්සේ දාන්න පුළුවන් ඔක්කොම සෙල්ලම් දාපු කම්පැන් එකක්,ඕක අස්සේ ආයුක් කියන නම කොච්චර කරක් ගැහුවත් කොල්ලාගේ මූන නම් මොකෙක්වත් දැකලා තිබුනා කියලා මතකයක් කාටවත් නෑ!!

හිතනවද ඒක එහෙමයි කියලා!!!

කොහෙත්ම නෑ!!

ශේප්....අපි බලමු කවුද මේ ආයුක් ඉදුණිල් කියන්නේ කියලා

දේදුනුපාය පරම්පරාවේ එකම ලේ උරුමක්කාරයා උනාට කොල්ලාට අම්මයි තාත්තායි කියන උණුහුමේ ගුලිවෙන්න තරම් උරුමක්කාරකමක් තිබ්බේ නම් නෑ!!

ගුප්තයි!!

අහිංසකයෙක්!!

හැබැයි ඒ උගෙන් ගේම ඉල්ලනකන්ම විතරයි!!

රාක්ශයෙක්ට අන්ත තියුනු ඇස් තිබ්බ ආයුක් කියන්නේ රුහුණුපාය දේවසේන ඉස්කෝලේ ඉන්න හෙඩ් ප්‍රිෆෙක්ට්, A/L සෙක්ශන් ඒකේ,කොල්ලා හොදයි හැබැයි ටිකයි!!

උබලා දන්නෑ දීමන්ත කියන්නේ සිරාවටම දියමන්තියක්!!

එක හේතුවයි!!

ආයුක් ඉදුණිල් දීමන්ත දේදුනුපාය කියන්නේ කෙනෙක්ගේ හිතක් කියවන හැකියාව  උප්පත්තියෙන් ගෙනාපු මැණිකක්!!!

කියන්න ලැජ්ජාවේ බෑ කොල්ලා සිංගල්!!

ඒත් උගේ හිතට මල්සරා විද්දේ හද්ද පිටිසර කාලේ කිරිහාමි පණ හතම යවලා තොවිල් නටනකොට!!

ඇත්ත!! කොල්ලා අවුරුදු හතේ ඉදලාම එකෙක්ට ලව්!!

ඔව් ඔව් කොල්ලෙක්!!

කාළ ස්වේත |TK Nonfiction | Slow update Where stories live. Discover now