❄️02🔥

230 32 18
                                    

"ඒ බන් යන ගමන් යමන්කෝ මගේ කැල්ල බලන්න..."

"දැන් ඒකි සෙට්ද බන් "

"අකමැති කිව්වේ නැ...ඉතින් ලයින් කරන එක අවුලක් නැනේ...!

"බොට හොදනම් අපිට මොකො....එහෙනම් යමන් ඉතින් පාර පැනලා පාරේ හරි මැදින්..."

මධුකයා කෙල්ලෙක්ගෙන් අස්ක් අවුට් කරා...තාම ප්‍රතිචාරයක් නැ ..කොල්ලත් ගේම අතාරින් නැ...ස්කූල් ඉවර වුන ගමන් මදුකගේ යෝජනාවට කැමති වුන අපි තුන ගියේ.***** ස්කූල් එක ගාවට....

" ඒ ඒ අන්න එනවා.....කැල්ල..."

"අදවත් හරියට උත්තරයක් ඉල්ල ගනින් අපිට මෙහෙම කටු කන්න බැ "

අපි එකි ලගට යනවට වඩා ඉක්මනට එකි අපි ගාවට ආවා...

" මගේ පස්සෙන් එන්න එපා...මම කැමති නැ...මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා...සොරි...."

අන්න ගියා...

" ඒ මොකක්ද බන් ඒ වුනේ...."

"අඩෝ මධුකයා අවුලක් ගන්න එපා බන්..."

"මේ මම ..ඇයි යකෝ මේ මුහුදේ ඉන්නේ එක මාලුවද ....මජ..බෝයි පෙන්දෙක් ඉජ්වා...ඉග්ජින් මට මොකො ...දුකයි..අවුලක් නැ...හිතුනොත් මම උබටලව් කරනවා හෙසදුවා....වරෙන් යන්න මගේකා..."

"අඩෝ මාව අරන් පලයන්...මුකල්න් බස්සෝ..."

මුන් තමා යලුවෝ ..මාව දලා යන ලස්සන පගරයෝ දෙන්නා..හරියට දැන් මම බූට් එක කාපු එකා වගේ...මටත් හොද වැඩේ කටු කන්න එනවට....

.

ලොකු දෙවල් නැතත් මට ඔනේ ජිවත් වෙන එක තප්පරෙද සතුටඉන්න විතරයි..මොක්ද අපි කොහොම මැරෙයිද කියන්න අපි දන්නේ නැනේ....ඒ හින්දා නැව ගිලුනත් බැන්ඩ් චූන් කියලා ඉන්න ඔනේ....

සුපුරුදු පරිදි අදත් අම්මගේ ආදර වදන් මැද දවස අරබපු මම අයියාගේ පිහිටින් ඉස්කෝලේට වේලාවට ආවා....තව විනාඩි ගානක් පරක්කු වුනානම් ..තණකොළ තමයි ගලවන්න වෙන්නේ...

" ඒ නුවීර් මල්ලියා...."

"කැලුම් අයියා...සුබ උදෑසනක්..."

"එසේම වේවා...මේ උදව්වක් කන්නකෝ..."

"කියන්නකෝ මොකො කරන්නනොනේ."

Touch my soul (yizhan )Where stories live. Discover now