❄️08🔥

173 27 11
                                    

" මොකො උබ අද ලැජ්ජාවෙන් ඇබරෙන්නේ....ආ...."

"මම...පිස්සු ..එහෙම නෑ...."

"එහෙම නැති වෙන්න බෑ පුතේ....මේ බලපන්කෝ මමධුකයා මුගේ මුණ හොර පාටයි...."

"අඩෝ ඔව්...ඇත්ත කියපන්.....උබ මොකක්ද මේ පාර කරපු ජඩ වැඩේ...."

"අනේ මේ නිකන් ඉන්න අන්නේ...මේ ඔක්කොම කුණු කතා අහන්න වෙන්නේ මගේ අහින්සක කමටනේ...."

"අප්පට බොල මේකා...හාකෝ......ඔහොම යමුකෝ...."

මෝඩයෝ දෙන්නට දිව දිග් කරන් පංතියෙන් එලියට දුවන් ආවේ නම් පොත්ගෙන්න යන්න වුනටත් මම එක පාරට කාගේ හාරි ඇගක හැප්පිලා වැටෙන්න ගියා....ඒ හර්ෂ් අයියා.....

" කොහෙද මේ සුදු මල්ලියා දුවන්නේ උඩ බලාගෙන...."

"හී..සොරි අයියා...මම ඔයාව දැක්කේ නෑනේ...මම යන්නම්...."

"ඇයි කලබලෙන් මම මොකුත් කිව්වේ නෑනේ....ඔයා තව ටිකක් ලස්සන වෙලාද මන්දා "

"අයියා කියනවානම් එහෙම වෙන්න ඇති....."

" හර්ෂ්......."

ඒ කැලුම් අයියා...දෙවියනේ ගෞරව් අයියා....එයා ඉන්නවා ..එත් වෙනදා මට දෙන හිනාව වෙනුවට අද තියෙන්නේ රැවුල්ලක්...එයා තරහෙන් පුපුරනවද මන්දා....එත් ඇයි....

"ඕ මචන්.....,මම කිව්වේ බන් අපේ සුදු මල්ලිලා තවත් ලස්සන වෙලා කියලා...."

"එහෙමද....එහෙනම් හන්ගලා තියා ගනින්..මොකෙක් හරි කුදලන් යයි......"

ඒ ගෞරව් අයියා ...ඇයි එයා මෙයාට කියන්නේ..එයානේ හරිනම් මාව හන්ගන්න ඔනේ..

" මට පුලුවන් නම් මම හංගනවා....මගේ කරන්...."

හිටපන් බලාගෙන...අන්න අන්න මගේ අයියා බබා තව ටිකක් පුපුරන්න ගත්තා..

" නැ නැ...ඔහොම ඉන්න....මේ..මේ හෙඩා අයියා...ඇයි එයාට කියන්නේ ආ....මාව හංගන්න ඇයි එයාට කියන්නේ......ආ....කියනවා ඉතින්...මාව හන්ගන්න ඔනේනම් ඔයා හන්ගන්න...මොකටද මම අහන්නේ මොකටද ඒ අයියාව..ඔයාගෙත් බොරුවනේ....මට ඔනේ නෑ..

කවුරුත් මාව හන්ගන්න ඔනේ නෑ..මම හැන්ගෙන්නම්...ඇයි වදේ....මම යනවා යන්න....ඇයි යකෝ...මුන්ට ඔක්කෝටම පැහැදිලි ඉරිසියාව.....හ්ම්ක්...."

Touch my soul (yizhan )Where stories live. Discover now