☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️
හායි කට්ටියට කොහොමද ? මේකනන් චැප්ටර් එකක් නෙමේ YouTube එකේ උඩ පහල යනකොට වීඩියෝ දෙකක් හින්දා මට දෙන්නෙක්ව මතක් වුනා. ඉතින් ඒක දාන්න ආවෙ.
තව කියන්න දෙයක් තියනවා. මට සමහරවිට ලබන සතිය වෙනකන් අප්ඩේට් දෙන්න බැරි වෙයි. මගෙ කතාවලට වෝට් කමෙන්ට් කෙරුව හැමෝටම තෑන්ක්ස්. ❤️❤️❤️
ගිහින් එන්නන්. පරිස්සමෙන් ඉන්න.
මම Mickey
YOU ARE READING
ආයු ( Non fiction )
Igaztörténet" ඔයාට ආදරේ කියන්නෙ අකුරු හතරක් වුනාට.... මට ඒක අකුරු කරගන්න්න බැරි හැගීමක්. මම ආදරේට හරි ලෝබයි අයියෙ " - ජානුල් ඒනාශ් ( ආයු ) " රසකරලා කියන්න අනිත් අයට වගේ ලස්සන ස්ටෝරියක්නන් මට නෑ මල්ලි ඒත් උඹ දකිනකොට මගෙ හිතට එන හැගීම අවංකයි " - එනුක ඉවේන්