" ආහ් මගේ කකුල් දෙක රිදෙනවා මට තව නම් යන්න බැහැ "
" බබා මේ හැමින්නේ නැතුව පාඩුවෙ වරෙම් උබටනේ මෙතන පාක් එකක් අස්සේ රිංගන්න ඕනේ උනේ "
ගහ මරා ගෙන ඉවර උනාට පස්සේ තීනුයි යුගානුයි රොමියොයි ජුලියටුයි වගේ ප්‍රේමයෙන් වෙලෙන්න ගත්තා . වෙලීම කොච්චරද කියනවා නම් ලව් සික් එක පුකටම ගහපු තීනුට යුගාන් එක්ක පාක් එකකට ගිහින් පොඩ්ඩක් ලව් කරන්න ඕනේ උනා . හැබැයි තීනු තමන්ගේ බයික් එක සර්විස් කරන්න දාලා ඇවිත් තිබුනු නිසා යුගාන් එයාගේ බයික් එකෙන් පාක් එකට යමු කිව්වත් පාරේ ලස්සන බල බල යන්න ඕනේ කිව්ව තීනු වැඩ්ඩා වගේ පයින්ම පාක් එක්ක යන්න ගත්තා .
ඒත් කොහෙද හන්දිය පහු කරන්න කලින්ම තීනු නිකන් ජබර කලන්තෙ හැදුනු සෝමාලියන් කටුස්සෙක් වගේ යුගාන්ගේ අතේ එල්ලිලා පාක් එකට ගෑටුවා . ඒත් තීනු නම් තවත් ඇවිද ගන්න බැහැ කියලා ඒකටත් යුගාන්ට කෑ ගහන්න ගද්දි යුගාන්ට පට්ට ඉවසීමෙන් තීනුගේ අතින් අල්ල ගත්තා . වැඩ්ඩා වගේ ආවා නම් පයින්ම යමන්කෝ කියලා යුගානුත් තීනුව ගානකට නොගත්තු නිසා තීනු ගේ පුකෙනුත් තරහට දුම් පිට වෙන්න ගත්තා .
" තමුසෙ ඔහොමද මට සලකන්නේ "
" දැන් උබේ කකුල් දෙක රිදෙනවා කියලා තෝව අරන් මගේ රෙද්ද අස්සේ ඔබා ගන්නද බබා කියන්නේ ?? "
" ආදරෙයි නම් රෙද්ද අස්සේ විතරක් නෙමෙයි පුකේ තියෙන හිල අස්සේ උනත් ඔබා ගන්න පුලුවන් වෙන්න ඕනේ "
තීනු කිව්ව ඒ අප්‍රසන්න කතාවට යුගාන් තමන්ගේ කටත් ඉරක් කර ගෙන තීනු දිහා බැලුවා . ඒ වෙලාවේ යුගාන්ට හිතුනෙම තීනුගෙ මූණෙ හැටියට ඇයි මේ වගේ බලු කටත් තීනුට ලැබුනේ කියලා . හැබැයි තීනු කිව්ව විදිහට පුකේ හිල අස්සේ තීනුව යුගාන්ට ඔබා ගන්න බැරි කමකුත් නැහැ ඒත් යුගාන් එහෙම කලොත් තීනු තව දුරටත් ජීවත් වෙන්නෙත් නැහැ .
" හරි වේසයි බබා ඔයා "
" මොනෝත්තක් හරි මට තවත් ඇවිදින්න බැහැ අනේ යුගාන්න්න් අපි වීල් එකක යමූකෝ "
තීනු අඩි හප්ප හප්ප යුගාන්ගේ ඇගේ ඇතිල්ලි ඇතිල්ලි පාරේ දගලද්දි පාරේ ගියපු සමහරක් අය තීනු දිහා බැලුවේ මූට කැසිල්ල හැදිලද කියන ලුක් එකකින් . ඒත් යුගානුයි තීනුයි නම් ඩෝන්ට් කෙයා සීන් එකෙන්ම උන් දෙන්නගේ ලෝක වල හිටියා . තීනු ගෙන් තියෙන දස වදේ නිසාම යුගාන් තීනුව ටිකක් අහක් කලේ මූ ඇගේ ඇතිල්ලෙන විදිහට යුගාන්ට ලාවට වගේ නගින්න ගත්තු නිසා .
YOU ARE READING
සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂
Non-Fictionප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය - සිහින ඔච්චම් - " හැම වෙලාවෙම ආදරේ හාර හාර හොයන්න එපා බබා !! මං ආදරෙයි ඒක තමුසෙ නොදන්නවා නෙමෙයිනේ " " ආදරේ හාර හාර හොයන්න උබ...