නව වන කොටස

561 76 18
                                    

❤️❤️

❤️❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපි දෙන්නා ඉදියේ අපේ ගෙදර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අපි දෙන්නා ඉදියේ අපේ ගෙදර...

අපේ ගෙදර....

එහෙම හිතද්දිත් පපුව පිරෙන්න එන්නේ හරි  ආදරණීය හැගීමක්... උදේ පාන්දරින්ම, ඉර පායන්න එන ලා එලියෙන් මමයි ආකූයි බීච් එක වටේට වටයක් දෙකක් ඇවිද්දා... ඇමරිකා ඉද්දි පොඩි කාලේ ඉඳලම මට ඇග කට් කර ගන්න, මස්ල්ස් හදා ගන්න මාර උනක් තිබුනා... අදටත් ඇග හැඩේ බලන එකයි, exercise කරන්න හිතෙන එකයි නතර කර ගන්නම බෑ... ඒ නිසාමයි වැල්ලෙත් ටිකක් ඇවිද්දේ... දැන් නම් කොහොමත් exercise ටිකක් කරන්න ඕනි... ආකූ කෙට්ටුවට හැඩේට ඉන්නකොට මගේ බඩ දාලා තව ටිකක් මහත් උනොත් එහෙම අපි දෙන්නාට පාරක බැහැලා යන්න බැරි වෙනවා... හොද ඇපල් කන්නෙම පනුවෝ කියයි... සෙක්.. කොහොමත් මේ ඇපල් ගෙඩිය කන පනුවා මම තමයි... ම්ම්ම්...

ඇවිදලා ඉවර වෙලා අපි දෙන්නා බිව්වා හොද එලකිරි කෝප්ප දෙකක්... ඒක ආකූ Special drink එකක්... කිරි බීලා ඉවර වෙලා අපි ඉදියේ ඉරක් තියෙන චැනල් එකක ටකරමකට ගල් ගහන මනුස්සයෙක්ගේ පත්තරයක විස්තර දාන දිහා බලාගෙන... Breaking News කියලා දැම්මා විතරයි මේ මනුස්සයා කියවන්න ගත්තෙ ආවේස උන කපුවෙක් වගේ... කන කීං ගානවා යකෝ...

🔴🔴

මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්...

සෞඛ්‍ය අමාත්‍ය රවී අඹේකෝන් මහතා විසින් ඉන්දියාව සමග සිදු කරන ලදැයි සැලකෙන ##### බෙහෙත් ගනුදෙනුවේ,...........

කාබේරි (Complete Non Ff)Where stories live. Discover now