2

34 4 0
                                    

ඕනවටත් වඩා දිලිසෙන ඇස් තියෙන,
හරිම ආඩම්බරකාර රෝස මලක් ළග මුරණ්ඩු ආදරයක්...!!

හරිම හිතුවක්කාර විදියට පිරිලා තියෙන විදිය මම 'ඒ දිලිසෙන ඇස්' අස්සේ දැක්කා....
එයාගේම අයත් හරි අඩුවෙන් දකින ඒ ලස්සනම ලස්සන ඇස් දෙක අස්සේ සතුට දිලිසෙනවා මන් දැක්කා!...
ඒ ඇස් අස්සේ තිබුනු ආදරේ මම දැක්කා.....

-Lilou🌙

My Dear,Moon!Where stories live. Discover now