11

13 3 1
                                    

මන් හැමදාම හෙව්වේ මාව දරාගන්න පුලුවන් මනුස්සයෙක්...

එහෙම මනුස්සයෙක් ව ළගම තියාගෙන මන් රටවටේ එහෙම කෙනෙක් හෙව්වා..ඒ හොයලා හම්බුනේ නැති උනහම දුක් වුනා..

ඒක තමයි කියන්නේ ළගම තියාගෙන පෙන්නේ නැතුව දුර ඒ දේවල් හෙව්වට හම්බෙන්නෙ නෑ කියන එක...
මමත් කොන්ඩ කට්ට ඔලුවෙ ගහගෙන ගේ වටේම හෙව්වා වගේ ගොන් වැඩක් කරා.....

දුක හිතුනම කිව්වේ ඔයාට,
සතුටු හිතුනම කිව්වේ ඔයාට,
කේන්ති ගියහම කිව්වේ ඔයාට,
මගේ පවුලෙ අයගෙ ඉදන් මගෙ ජිවීතේ බහුතරයක් දේවල් දන්නේ ඔයා.....

ගෙවෙන දවස් වල ලස්සන මතක එකතු කරේ ඔයා එක්ක,
ලස්සන මොහොතවල් වල මතක දෙඩෙව්වේ ඔයා එක්ක...,

හිතට දැනෙන හැමදේම කියවද්දි මාව අහන් හිටිය එකම කෙනා ඔයා..,

හරියටම කිව්වොත් මේ හැමදේම කරන්න පුලුවන් කෙනෙක් තමයි මම මුල ඉදලම හෙව්වේ....

සරලව කිව්වොත්,
මන් රට වටෙන්ම හෙව්වේ ඔයාව!

අන්තිමේ මාව හොයාගෙන ඔයා ආවා...!
ඔව් මන් ඔයාව හැමතැනින්ම හොයනවා කියන එක මට තේරුම් කරවලා ඔයා මන් ලගට ආවා.....
මට ඒක වචන කරන්න තේරෙන්නෙ නැහැ...

මංවත් මට ආදරේ නැති වෙලාවටත් මට ආදරේ කරනවට,ඔයාගේ ඔය මැජික් එකක් වගේ ආදරේ මටම විතරක් දෙනවට මන් ඔයාට හරි ආදරෙයි සුදූ...!!

With love,
Your little princess.

My Dear,Moon!Where stories live. Discover now