7

21 3 0
                                    

Blooming Season එක අපි ළගට ගෙනාපු කහ පාට පුංචි මල් පෙති ජාතිය...!!

(මේ ෆොටෝ එක නම් කැත ඇති

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

(මේ ෆොටෝ එක නම් කැත ඇති..ඒ උනාට ඒ මොහොත නම් බලන් ඉන්න ආස හිතෙන තරමට ලස්සනයි...)

සකුරා හෝ රොබරෝසියා නම් නෙවෙයි!
ජපානෙත් මහනුවරත් නෙමෙයි...

---
Dear Diary,
වාර විභාගයක් අවසන් වූ එක්තරා දිනක මිතුරන් සමග 'කොළ හැලෙනවා' නැරඹීමට ගිය එක් අවස්ථාවක් මාගේ මතකයට නැගුනි.
එහෙත් ඒ අවස්ථාවට වඩා මේ අවස්ථාව සුන්දරය!
පෙර හොදම මිතුරියක් මෙන්ම වර්තමානයේ ප්‍රේමවන්තියද වූ ඇය සමග...එවැනි ස්භාවධර්මයේ අපුරූ අවස්ථාවක් නැරඹීමට ලැබීම පිළිබද මා බොහෝ සතුටු වෙමි.!
-Fallsforsummer.

----

එයා කියනවා දවසක ඒවගෙ ගහක් හදාගමුලු...
මට කියන්නත් හිතුනා ඒගහේ මල් හැලෙනවා බලන්න අපිට හුගක් කල් යාවී කියලා...
හැබැයි පැළයක් එක්කම එයත් එක්ක වයසට යන්න මන් කැමති!
ඉතින් දවසක ඒවගේ පැළයක් අරගෙන හිටවගන්න ඕනේ...

අදාල කාලාච්ජෙදෙට මැඩම් කෙනෙක් ඇවිත් පාඩම කියවන එක මැද්දෙන් එයා අර මල් වැටෙන හැටි බලන් හිටියා..
මටත් මුලින් හිතුනා කොච්චර ලස්සනද කියලා...
තාර පාරේ කහ පාටට පෙති වැටිලා සෑහෙන්න ලස්සනයි!
මගේ ජිවීතේ පාට පාටින් පාට කරපු එයා එයා ඊටවැඩිය ලස්සනයි...!💌

My dear Moon,
පැවසීමට දේවල් එවරස්ට් කන්ද මෙන් උසටම තිබුනද,
ඒ සියල්ලම පැවසීමට නොහැකි බවක් හැගී යයි.
එනිසා,
මා මාගේ මුළු අහසම වුනු ඇයට මෙසෙ පැවසීමට කැමතිය,
සියල්ලක්ම අවසානයේ මෙන්ම ආරම්භයේද මා සිටී!(නුඹටම ප්‍රේම කරමින්).
එය කිසිවිටක අමතක නොකරන්න.

-YourWinterHeart.

My Dear,Moon!Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ