Ding Dong - 1 💀

93 6 0
                                    

හායි ළමයි....මේ මගෙ අලුත්ම කතාව...
මේක ටේකුක් හොරර්....

කියවද්දි උඩ වීඩියෝ එක අහගෙන කියෙවුවනම් මරු...😌😈👍
හැබැයි මුල හොල්මන් සීන්ස් වැඩිය නෑ හොම්දේ 🙂
_______
#01

" ටේ.....මැණික.....ඇහැරෙන්නකො ....."

" ආහ්....වද දෙන්න එපා කූ...."

" අනේ බෙයා....මොකක්ද අනේ...දැන් දවල් වෙලා මැණික....."

" මෙන්න මෙහෙ ඇවිත් ඔයත් නිදාගන්න අනේ......" 

මම ගැන කිවුවොත් මන් කිම් ජන්කුක් ....එතකොට මන් මේ ඇහැරවන්න ට්‍රයි කරන නසරාණි.....සොරි..... කොටි පැටියා තමයි කිම් ටේහ්‍යුන්ග්....මගෙ අති උත්තම හස්බන්ඩ්...ඊයෙ රෑ මට දෙන්න පුළුවන් දස වද ටික ඔක්කොම දීලා දැන් මෙතන බබා වගේ නිදි..

" කූ.....කෝ මගෙ මෝනින් කිස් එක...."

මන් ඒත් බැලුවා ඇයි අද පරක්කු කියලා...ඔය ඉල්ලුවෙ...මගෙ මැණික හැමදාම දවස පටන්ගන්නෙ මෝනින් කිස් එකකින්..අපි යාලු උන කාලෙ ඉදන්ම එහෙම තමා එයා.....මන් එයාගෙ නළලට පොඩි පෙක් එකක් දීලා එයාව ඇහැරවගත්තා...මෝනින් කිස් පවර්.....  මාත් එක්ක ඔහොම හුරතල් උනාට කිම් ටේහ්‍යුන්ග් කියන්නෙ TK කම්පැනි එකේ එක CEO කෙනෙක්......ඔෆිස් එකේ සම්පූර්ණ වෙනස් විදියට තමා එයා ඉන්නෙ...එහෙදි එයා cold , silent CEO mr..Kim Taehyung....ඒත් එයා මන් ළඟදි හැමදාමත් මගෙ හුරතල් කොටි පැටියා විතරමයි....මාත් හුරතල් වෙන්නෙ එයා ඉස්සරහ විතරමයි....ඔෆිස් එකට්නම් මාත් Cold CEO Kim Jungkook.....

" ඔෆිස් යන්න පරක්කු වෙනව මැණික....ටග්ගාලා ගිහින් ලෑස්ති වෙන්න..."

" කූ....."

ඒ පාර මගෙ ටේ මූනත් බෙරි කරගෙන මගෙ දිහා බැලුවා...ඇයි ඒ....මන් එයාට මොකක් හරි වැරැද්දක් කළාද....ඕ ශිට්.....මන් කොහොමද දෙයියනේ ඒක අමතක කළේ.....

" හැපි ඇනිවසරි මැණික.....අදට මට ඔයාව හම්බෙලා අවුරුදු 7 ක්...ඒ වගේම අපේ පස්වෙනි ඇනිවසරි එක.....

" ඇයි.... අපි මැරීඩ් කපල් එකක් විදියට සමරන පළවෙනි ඇනිවසරි එක....."

" ආ ඔව්නෙ...හී...."

" ඔය මතක් වෙලා තියෙන්නෙ මගෙ ගොං හබියා..."

Ding Dong || COMPLETED || ( Horror )Where stories live. Discover now