New Story || TK || mafia

11 0 0
                                    

" Shadow...ඊළඟ ටාගට් එක කවුද....."

" Mr.Jeon ගෙ සුරතල්ලු දෙන්නා....."

" Shadow ?? "

" ඇයි.....මොකක් හරි ප්‍රශ්නයක් ද Arrow "

" No..but, why mr.jeon's sons....."

" ජියොන්ගෙන් පළිගන්න තියන හොඳම ක්‍රමය ඒක හින්දා....."

~~~~~

" අනේ ටේටේ....එයා හරි හැන්ඩ්සම් අනේ...."

" යා කුකී...ඇස් දෙක විතරයි කිවුව නේද දැක්කෙ..."

" ඒ උනාට එයා මාර ලස්සනයි ටේටේ....."

" දැන් ඔයා එයාට ලව්ද....."

" මොනාද ටේ කියන්නෙ කුකීට ලැජ්ජයි අනේ...ඒම නෑ.."

~~~~~

" මන් මොකක්ද ඔ ඔයාලට කරපු වැරැද්ද......ඇ ඇයි අපිට මෙහෙම කරන්නෙ....."

" කටවහගන්නවා!!! මුකුත් කියන්න ලෑස්තිවෙන්න එපා....!!"

~~~~~

" මන් එයාට ආදරෙයි කුකී......"

" එ එයාලා සත්තු වගේ ටේටේ....අපි මෙහෙන් පැනලා යන්න ඕන....."

" ඔයත් එයාට ආදරෙයි කුකී....ඔයාට බෑ මට බොරු කරන්න....

~~~~~~

💥💥💥💥

" ඇ ඇයි රත්තරන්!!! ඇයි !!! ඇයි මෙහෙම කළේ....!!"

" Shadow...!!!! "

~~~~

" ඔයාලා දෙන්න සතුටින් නේද......අපිට ඔයාලව හුඟක් මතක් වෙනවා....ඉන්න තැනක සතුටින් ඉන්න..."


~~~~අලුත් කතාව~~~~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~~~~අලුත් කතාව~~~~

MAKE IT RIGHT

#mafia 

Ding Dong || COMPLETED || ( Horror )Where stories live. Discover now