♡ⒹⒶⓇⓀ ⒶⓃⒼⒺⓁ♡-❹

763 247 5
                                    


 අද රෑ අහස හරීම ලස්සනයී.... 


තරු පිරිලා..... 


තරු පිරි  වරාගෙන ඉන්න හදට තනීයි නේද? 


මොකද....


 ඒ තරු මැද එයත් හිටියේ තනියෙමනේ....


 අනේ මට කතා කරන්න කව්රුත් හිටියා නම්..... 


මට හරිම තනියී.... 


පාළුයී...


ඇයි ඒ? 


 ඉස්කෝලේ යාළුවෙක්වත් නැද්ද?


නෑ..


මේකයී... 


කව්රුත් මාව ආශ්‍රය කරන්න කැමති උනේ නෑ... 


මම අනාථයෙක්... 


අතවරයට ලක් වූ කෙනෙක්.... 


වගේ අරක මේක කියලා... හැමෝම ඔය මොකක් හරි හේතුවක් නිසා මාව කොන් කරලයි තිබුනේ.... 


"අනාථයා.." 


"කොළුකාරයා.." 


"අවජාතකයා..." 


"ජරා ළමයා..."


ⒹⒶⓇⓀ  ⒶⓃⒼⒺⓁ ‖ Taekook ‖ Completed ‖Where stories live. Discover now