♡ⒹⒶⓇⓀ ⒶⓃⒼⒺⓁ♡-❶❶

883 243 52
                                    


මම ජන්කුක්ගේ කම්මුල් දෙක උඩින් අත් දෙක තියාගෙන එයාගේ මූණ දිහා බැලුවා.... 


එයාගේ ඇස් වල කදුළු පිරිලා.... 


ඒ ඇස් වලින් කියපු දේවල් මට තේරුණා.... 


ප්‍රතික්ශේප වෙන්න භය... 


තනිකම... 


පාළුව.... 


එක්ක මුසු වෙලා තිබුනා දුක බර.... 


නමුත් ආදරබර දෑසක්.... 


ඒ ඇස් මාත් එක්ක කතා කලා.... 


එයා අවුරුදු ගානක් තිස්සේ හිතේ හිර කරගෙන ඉන්න ඇති කියලා හිතෙන හැගීම් ගොඩාක්....


 ඒ ඇස් දෙක මට කිව්වා...


මට ඔයාව තේරුම් ගන්න පුළුවන් ජන්කුක්.... 


මට ඔය හැගීම දැනිලා තියෙනවා... 



"ජන්කුක්...ඔයා ඩීමන් කෙනෙක් නෙමෙයි..." මම ජන්කුක්ව බදා ගත්තා.... 



එයාගේ ලස්සන කළු පාට අත්තටු දෙක සේද සලුවක් වගේ සිනිදුයි.... 



එයාගේ ඇස් හරීම කරුණාවන්තයි... 



එයා හරිම උණුසුම්...

ⒹⒶⓇⓀ  ⒶⓃⒼⒺⓁ ‖ Taekook ‖ Completed ‖Where stories live. Discover now