♡ⒹⒶⓇⓀ ⒶⓃⒼⒺⓁ♡-❻

721 245 18
                                    



මට දැනුනේ හරියටම මාව හුළගේ පාවෙලා යනවා වගේ හැගීමක්... 


හරිම නිදහස් හැගීමක්... 


මම දැන් ගුරුත්වාකරෂණ බලයටවත් යටත් නෑ....


ඒත්....


මට මැරෙන්න භය හිතුනා....


අනේ...


ඇයි මේ....? 


මගේ ඇස් වලින් කදුළු වැටුණු කදුළු බින්දු මගේ කම්මුල් දිගේ ගලාගෙන ගියා...



මාව බේරගන්න කව් රුත්ම නැද්ද? 



මාව කාටවත්ම වටින්නේ නැද්ද? 



කෝ මගේ ඒන්ජල්?



දෙවියෝ මාව විතරක් තනි කරලද?



 මට මැරෙන්න භයයි... 



තව මොහොතයි.... 



මාව බිමට වැදිලා පොළවේ වදින්න...



මම ඇස් දෙක තද කරලා පියා ගත්තා.... 



දැන් මාව බිම වදී.... 



ඒත්....



 මාව බිම වැදුනේ නෑ.... 



මොකක්? 




මම පුදුම වෙලා ඇස් ඇරලා බැලුවා....




මම පොළවට අඩි විස්සක් විතර උඩින් පාවුනා.... 



රෑ අහස වගේ කළු පාට අත්තටු දෙකක් තිබුනු.....




 ඩාක් ඒන්ජල් කෙනෙක් මාව එයාගේ දෑත් අතරට මැදි කරගෙන හිටියා...



.................................▣▣▣.............................

ⒹⒶⓇⓀ  ⒶⓃⒼⒺⓁ ‖ Taekook ‖ Completed ‖Where stories live. Discover now