වැහිකෝඩ 16

169 23 2
                                    

#දහසයවෙනි_කොටස 💜️

"මං කිව්වනෙ එකපාරක්..මට ඔහොම නෙවෙයි කොහොම කිව්වත් මගේ උත්තරෙ එකයි..මං හිඟා කෑවත් උඹ ඉස්සරහ දණින් වැටෙන් නෑ..කොහොමත් මං වාල්කම් කරලා පුරුදුත් නෑ...තොපි වගේ කාලකණ්නින්ගෙත්..උඹ වගේ කාලකණ්නියෙක් ගාවවත් වැඩ කරන්න කියා..උඹෙ හෙවණැල්ලකටවත් මං කැමති නෑ.."

"මොකද්ද උඹ කිව්වේ..වාල්කම්..උඹෙ අම්මට හුකන්ඩ දාලා මොකද්ද වේසිගේ පුතො උඹ කිව්වේ...තොට මං අද.." !!

මං දඩ බඩස් ගාලා ඇස් දෙකත් පිහිද පිහිද නැගිට්ටෙ මේ මොකද්ද වුණෙ කියලා හිතාගන්ඩ බැරුව..කොන්දත් අතගාගෙන පොරවන් හිටිය ශීට් එකයි ඇඳන් උන්නු සරමයිත් කඩාගෙන මං ඇඳෙන් බිම හිටියෙ සිවිල් පිට කටත් ඇරගෙන..

"මේ මොන රෙද්දක් ද ඕයි පිස්සුද...උඹ මගෙ බෙල්ල මිරිකන්නෙ.."

"ඇ..මේ...හ් පිස්සු ද උඹට.."

"තෝ හැමේකම එක්ක වලි අල්ල අල්ල ඉඳලා හීනෙන් මාව මරන් කන්ඩ හදන්නේ.."

"හරි හරි රෙද්ද..උඹට මං ගැහුවෙ එහෙම නෑනෙ.."

"බෙල්ලනෙ යකො මිරිකව්වේ.."

"අහ් හරි හරි.."

"ඔය සරම ඇඳගනින් ඔක්කොටම කලින් උඹෙ දොඹකරෙත් කෙළින් වෙලා ඔක්කොම එළියෙ.."

ඉඳකින්...වල්ල එල්ලෙනවා..ජුණ්ඩා දික්වෙලා...චාටර් යකො චාටර්..මං අහක බලන් සරමත් හදන් ෂීට් එක ඇඳ උඩට දමලා ගිහින් මූණ සෝදගෙන කුස්සියට යන්න කලින් සරම ගැටේට මල්ලි පැටියවත් හිරකරන් කුස්සියට පැන ගත්තා...නෙදකිම් කිව්ව්ලු..අද දවසට මොන අපලයක් වෙයිද දන් නෑ..ඇයි යකො උදෙන්ම කුණුහරප හීනයක්..ඊටපස්සෙ ඇඳෙන් බිමට...ඊටපස්සෙ රෙද්දත් ඇඟෙ නෑ විලි ලැජ්ජයි..තුඃ විතරක්..

"අම්මා තේකක් හදන්ඩකො.."

"ඉඳපන්...ඉඳපන් මාත් මේ දැන් නැගිට්ටේ ඇහැ  පියවුණානෙ මටත්..වතුරෙක ලිපෙ තියලා තියෙන්නෙ...කෝ පොඩී..."

"ඔය නිදි හොඳට.."

සොරි වෙන්ඩ ඕනි..හිතලා කිව්වේ නෑ..මට කියඋනා...

"විබහගෙ කට ළඟ තවම බුදි..මුට මං.."

අම්මා කොස්සත් උස්සන් කාමරේට ගියා..තව ටිකකින් හොඳ සද්ද බද්ද ටිකක් බලාපොරොත්තුවෙන් මාත් කාමරේට කිට්ටු වුණා දොර රෙද්ද පොඩ්ඩක් ඈත් කරලා එබිලා බැලුවා මං..

#වැහිකෝඩ..................Where stories live. Discover now