3

182 40 28
                                    
2023 මාර්තු

Stalkers ලගෙන් බේරෙන්න හදිසියේ ඇතුලු වුන ඒ ශොප් එකේ තිබුනු දේවල් දැකලා xiao zhan ට සිහිය නැතිවෙන්න වගේ ගියේ..

දෙවියනේ මම මේ ඇවිල්ලා ඉන්නෙ දිව්‍ය ලෝකෙට වත්ද,???

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක ලස්සන පුංචි ශොප් එකක්..
ඒකේ වීදුරු රාක්ක පුරවලා තියෙන්නෙ එක එක ජාතියේ චොකලට් වර්ග සහ චොකලට් වලින් හදපු කෑම ජාති වලින් විතරමයි..
ශොප් එක පුරාම විහිදිලා තිබුනේ කටට කෙල උනන කොකෝවා ඇරෝමා එකක්..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
CHOCOLATE 🍫 ✅Where stories live. Discover now