4

174 41 28
                                    


2018 ජූලි

Hengdian

Zhan සහ yibo හිටියේ TU Shooting site එකේ.
Zhan හිටියේ weibo එකේ ඉහල පහල scroll කරන ගමන්. යිබෝත් හිටියේ එයාගෙ එහා පැත්තෙන් වාඩි වෙලා..ෆෝන් එකෙන් අලුත් වීඩියෝ ගේම් edition එකක instructions බල බල ..
ඒ දෙන්නාගෙම ඇසිස්ටන්ට්ලත් පෙනෙන දුරින් හිටියෙ..

" මට පොඩි බඩගින්නක් එනවා .. කන්න දෙයක් නෑ?? "

හිටිහැටියේ ඔලුව උස්සලා ඇසිස්ටන්ට් දිහා බලපු zhan ඇහුවා. මේ දවල් ආහාරයෙන් පැය දෙකකට විතර පස්සෙ හවස් වරුව. 

ඒකට zhan ගෙ ඇසිස්ටන්ට් උත්තරයක් දෙන්න හදනකොටම
" ආ මගෙ බෑග් එකේ චොකලට් බාර් එකක් තිබුනා.."
කියලා කිව්වෙ යිබෝ.

Zhan ගෙන් ඒක ඕනද කියලා අහන්නෙත් නැතුව යිබෝ නැගිටලා ගිහින් එයාගෙ backpack එකෙන් චොකලට් බාර් එකක් අරන් ඇවිත් ආයෙත් zhan ලගින් වාඩි උනා.

ෆෝන් එක උකුල උඩ තියාගෙන , ඒකේ දවටනය අයින් කරපු යිබෝ , චොකලට් එක zhan ගෙ පැත්තට දිගු කලා..
අත් දෙකෙන්ම ෆෝන් එකේ වැඩ කර කර හිටිය zhan , ඔලුව විතරක් යිබෝගෙ පැත්තට හරවලා චොකලට් බාර් එකෙන් කෑල්ලක් කටින් කඩා ගත්තා..

" ඒක රසයි.."

" ම්ම්.."
යිබෝගෙ මූණෙ ඇදුනෙ ආඩම්බර හිනාවක්..

ඉතින් ඊට පස්සේ , යිබෝ තනි අතින් ෆෝන් එකේ වැඩ කරමින් අනික් අතින් චොකලට් බාර් එක zhan පැත්තට වෙන්න අල්ලාගෙන හිටියා .
එයත් ෆෝන් එකෙන් ඇස් අහකට ගන්නෙ නැතුවම , කටින්ම යිබෝගෙ අතේ තිබුනු චොකලට් කෑල්ල කෑල්ල කෑවා.
දෙන්නගෙම ඇසිස්ටන්ට්ලා දෙන්නට තව දුරටත් මේ වගේ දේවල් අරුමයක් උනේ නෑ..

...........................

ඊට පස්සේ සෙට් එකට ගියාට පස්සෙ ඒ දෙන්නට හම්බ වුනේ bts කැමරාවක්.. ඒ වෙලාවෙ යුබින්ද කොහෙද ඇහුවා zhan ගෙන් නිතර snacks ජාති කනවද කියලා ..

" නෑ .. මම කවදාවත් snacks ජාති කන්නෙ නෑ.."

Zhan  කිව්වේ හිනාවෙවී .

" බොරුකාරයා.. ."
යිබෝ හිනාවෙනවා..
" ඔයා මේ දැනුත් කෑවෙ චොකලට් බාර් එකක්.."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
CHOCOLATE 🍫 ✅Where stories live. Discover now