5

150 36 32
                                    

2019 ඔක්තෝම්බර්

Nanjing - China

The untamed drama එකේ Nanjing වල තියෙන concert එක අදයි.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාර්පෝර්ට් එකේදි යිබෝ එක එක ජාතියෙ snacks තියෙන මල්ලක්ම අරන් එන හැටි කට්ටියගේ කැමරා වලට අහුවුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාර්පෝර්ට් එකේදි යිබෝ එක එක ජාතියෙ snacks තියෙන මල්ලක්ම අරන් එන හැටි කට්ටියගේ කැමරා වලට අහුවුනා. එතන zhan ආස බවට ප්‍රසිද්ධ japanese chocolate ජාතියකුත් තිබුනු බව පැහැදිලිව පෙනුනා.
යිබෝ ඉතින් snacks කන ජාතියේ එක්කෙනෙක් නෙවෙයිනේ. එතකොට staff එකේ එක්කෙනෙක් අරන් එන්නෙත් නැතුව යිබෝම උස්සගෙන මේවා ගෙනාවෙ කාටද??

ඒ ගැන වැඩිය හිතන්න අවශ්‍ය වුනේ නෑ.. මොකද පස්සේ වෙලාවක කාර් පාක් එකේදි යිබෝගෙ සෙකියුරිටි ඔෆිසර්ස්ලා ඒ බෑග් එක යිබෝගෙ කාර් එකෙන් අරන් zhan ගෙ කාර් එකට දාන හැටි වීඩියෝ එක හැමෝටම දකින්න පුළුවන් උනා.

CHOCOLATE 🍫 ✅Where stories live. Discover now