This part is for AUTHOR(๑˙❥˙๑)

612 85 2
                                    

ඉතින් ( ◜‿◝ )♡

පලවෙනි කොටස කියෙව්වේවනම් ප්‍රශ්න ඇති නේ...

හී.... නැති වෙන්න බෑ කරකවලා අත ඇරියා වගේ නැද්ද (•ө•)

කොහොම හරි කමක් නෑ මං ආවේ ඒ ප්‍රශ්නේ විසඳන්න. ඇත්තටම කිව්වොත් ගැට ගැහිච්ච ඔයාලව ලිහලා යන්න.

ඉතින් ඉතින්

Junghi ඔයාලට කියන්න ඇති නේද එයයි Jungkook ගැනයි එයාට දැනෙන විදිහය...ම්....

හැබැයි ඊට වඩා දෙයක් මෙතන තියනවා මේ fiction එකේ හැටියට හරි...

( ඇත්තටම නෙවෙයි අනික There's no any hate for idols)

Jungkook ඇත්තටම බැලුවොත් junghiගෙ අප්පා වෙන්න වයසින් අඩුයි. ඒත් ඒක එහෙම උනා. ඇත්තටම ඒක ඉස්සර වෙච්ච දෙයක්. Jungkook ඒ සිද්ධිය එයාගේ අතීතේදී සතුටින් භාරගත්තා. චූටි junghiව ආදරෙන් බලාගත්තා. දුකක් තිබ්බේ නැතුව නෙවෙයි මොකද junghiගෙ eomma ඒ කිව්වේ kookගෙ girl friend එයා ගොඩක් අවාසනාවන්ත විදියට නැති උනා. ඒ වෙද්දී එයා පොඩියි මේක Teen pregnancy එකක් නිසා junghi හම්බෙද්දී එයාට ඒක දරා ගන්න බැරි උනා. Jungkookටත් වෙන දේවල් ගැන ලොකු තේරුමක් තිබ්බේ නෑ.

කොහොම උනත් දැන් ඒ කාලේ ගෙවිලා.

හැබැයි ඉස්සර හිටපු kook දැන් නැහැ. Junghi ඒක කියන්න ඇති නේ...(๑♡⌓♡๑)

ඒක අතකින් Jungkookට මේවා දැනෙන්නේ නැති එක හරි.මොකද එයා තාම වයසින් අඩුයි junghi වගේ අවුරුදු 15 ගෑනු ළමයෙක් තේරුම් ගන්න.

ඇත්තටම Jungkookට junghiව බලා ගන්න තේරුමක් නෑ කිව්වත් හරි.එයා junghiට හැම දේම දීලයි තියෙන්නේ.junghiට පොඩි හරි අඩුවක් නැති වෙන්න. ඒත් eomma නැතුව පොඩි කාලේ ඉඳන් හැදිච්ච ළමයෙක්ට එයාගේ Appa ගොඩක් වටිනවා නේ....

මොනා උනත් Jungkook ගෙවන්න එයාගේ තරුණ කාලේ. ඉස්සර වෙච්ච දෙවල් එයාට දැන් බාධාවක් නෙවෙයි.

ඉතින් junghi නම් ඒ ජීවිතේට පොඩි කරදරයක් කිව්වත් වැරදි නෑ....

ඒත් Jungkook junghiගෙ අප්පා විදියට එහෙම හිතන එක හරිද ????!!!!!

ම්...... මං හිතන්නේ ඒක දැන ගන්න junghiගෙන් එයාගේ කතාව අහලා ඉන්නම් වෙයි නේද......

(。♡‿♡。)(✿ ♡‿♡)(◍•ᴗ•◍)❤

Opes sorry මැදින් පැන්නට ..... ( ◜‿◝ )♡

ආයෙත් junghiම ඔයාලා ගාවට එයි(◍•ᴗ•◍)❤

Saranghae 💜💜💜

(。♡‿♡。)(✿ ♡‿♡)(◍•ᴗ•◍)❤( ◜‿◝ )♡

  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Where stories live. Discover now