CHAPTER 08 (◍•ᴗ•◍)❤

454 86 26
                                    

Junghi Pov ♡

මියාගේ කියවිල්ල නම් මට කොහෙත්ම ඉවසන්න බෑ. ඒ කියවිල්ලේ ඉවරයක් නෑ නේ.

" ශික්..... "

හොදටම තරහ ගියපු නිසා මම ක්ලාස් රෑම් එකෙන් එලියට ආවා ටිකක් ඇවිදින්න. ජෙනී නම් තාම අර බෝක්කු කටටෙන් ගැලවිලා නෑ වගේ.

ඒ නිසා මම තනියම play ground එක පැත්තෙ ඇවිදින්න ගියා.

ටික වෙලාවක් එතනට තිබුණ බංකුවකට වෙලා ඉද්දී!!!

?? - හේයි...... Junghi

" ඒ පාර කවුද ?? "

?? - හායි.... කොහොමද ඉතින්.

Junghi- ආහ්..... Teahyung.(。♡‿♡。) හායි.

ටේ මගේ ලගින් ඉද ගත්තා. ආව්.... මගේ ඇග නිකන් නලියනවා වගේ. එයා මගේ පැත්තටම හැරිලා කතා කරන නිසා මට ඒ පැත්තට හැරෙන්න බෑ. මොකද එයාගේ handsome face එක ලගට දැක්කම මං මොනවයින් මොනවා කරයිද කියලා මමවත් දන්නේ නැති නිසා.

Teahyung- එදා හම්බුනාට පස්සේ ආයේ හරියට කතා කරන්නත් බැරි උනා.

Junghi- ම්... මං නම් හිතුවේ ඔයාට මාව අමතක ඇති කියලා. ( කියුට් ලුක් එකක් දාලා )

Teahyung- ආයිශ්..... මොනාද මේ කියන්නේ.

Junghi- ඇයි??? බොරුද??

Teahyung- මැට්ටි එදා දවස මට ලේසියෙන් අමතක වෙයි කියලා ඔයා හිතුවද ?

Junghi- ම්......

Teahyung- ආහ්....... පිස්සු කෙල්ල... එදා අපි කොච්චර සතුටෙන් හිටියද ??

ටේ ඒක කිව්වේ මට පොඩි ටොක්කක් ඇනලා. ඒක පොඩ්ඩක් විතර රිදුනා ඉතින්.

Teahyung- මට එදා දවස කවදාවත් අමතක වෙන්නේ නෑ.

එයා ඒක කිව්වේ හරිම සැහැල්ලුවෙන්.
මටත් ඉතින් ටිකක් ලැජ්ජා හිතුන නිසා කම්මුල රතු උනා.

Teahyung- ශා.....මේන්න ලස්සන තක්කාලි ගෙඩියක්.

" මොකක්???!! "

Junghi- කෝ..කෙහෙද ??

මම මෝඩයෙක් වගේ නැගිටලා තක්කාලි හොයන්න පටන් ගත්තා.

Teahyung- 😂😂

" ඇයි හිනා වෙන්නේ..?? "

Junghi- ම්....... ඇයි??

  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Where stories live. Discover now