CHAPTER 03(◍•ᴗ•◍)❤

475 86 6
                                    

Still junghi pov ♡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Still junghi pov ♡

" අම්මෝ.... ඔන්න දැන් මට නිදහසේ ඉන්න පුළුවන් ටික වෙලාවකට හරි. "

රූම් එකට ගිහින් මම පාර්ක් එකට යන්න ලෑස්ති උනා ඉක්මනින්. ( ◜‿◝ )♡.හරි දැන් ඔක්කොම හරි තියෙන්න එක දෙයයි බැරි වෙලාවත් අප්පාගේ අදහස වෙනස් වෙන්න කලින් ගෙදරින් එළියට යන්න.

_
_
_
_
_
_

______

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ආ..... කොහෙද මේ මොඩි. කෝල් එකක්වත් දාලා බලමු. " ෆෝන් එක චෙක් කරන ගමන්.

?? හේයි.....

" Wtf .... ( ගැස්සිලා) මොකද යකෝ කන අස්සේ කෑ ගහන්නේ. " ( පිටි පස්ස හැරුනා.)

" Teahyung!!!!!! " ♡(ӦvӦ。)

මගේ ඇගට දාඩිය දාන්න ගත්තා වෙන මොකටවත් නෙවෙයි ඔයලා උනත් දන්නවනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ ඇගට දාඩිය දාන්න ගත්තා වෙන මොකටවත් නෙවෙයි ඔයලා උනත් දන්නවනේ. කෝමද ඔයාලගේ crush එක ඇවිත් ඔයාට කතා කරොත්. අම්මෝ... මගේ නම් හුස්මත් වැටෙන්නේ නෑ වගේ.

  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Where stories live. Discover now