CHAPTER 06(◍•ᴗ•◍)❤

472 86 1
                                    

Junghi Pov ♡

Junghi Pov ♡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" හහ්....... " ( ඇදේ පෙරළෙන ගමන් )

"ජීමින් කියපු එක ඇත්ත. අප්පා ගැන මං හැමදාම හිතුවේ එයා මට ආදරේ නැතුව ඇති කියලා. " ( කොට්ටේ බදාගෙන)

" ඒත් සමහරක් විට මං වැරදි ඇති. "

" ආදරේ පෙන්නන්න නැති උනාට එයා මට හැමදේම දෙනවා. මට ඕන හැම දේම මෙහෙ තියනවනේ . "

" සමහරක් විට එයා මට ආදරේ ඇති. ඒත් එයා තාම ඒක පෙන්නන්න සූදානම් නැතුව ඇති. "

අද මගේ හිතට ලොකු සහනයක් දැනෙනවා.මං අප්පායි මායි ගැන කල්පනා කරා ගොඩක් වෙලා ජීමින් ගියාට පස්සේ. මට කියා ගන්න බැරි සතුටක් ඒක. අප්පා ගැන මං හිතාගෙන හිටපු විදිහ වෙනස් කරගන්න ඕන කියන අදහස ජීමින් මට කියලා දුන්න නිසා මට අය අප්පා එක්ක තරහ ගන්න ඕන නෑ කියලා හිතෙනවා.
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_
_

( අලුත් දවසක් නැවුම් පැතුමක් 😂 )

( අලුත් දවසක් නැවුම් පැතුමක් 😂 )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jennie- ඊට පස්සේ මොකද උනේ... ( අත්දෙක පපුවට තියලා තුරුලු කරගෙන උඩපනින ගමන්)

Junghi- අයිශ්....ඉන්නවකෝ ඉවසලා. එකක් කියලා ඉවරකරන්න නෑ අනිත් එක අහනවා. පිස්සි.

  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Where stories live. Discover now