" තමුන් ඇයි මගේ ජිවීතේට ආවේ .. ඇවිත් ආදරෙයි කියලා පෙන්නලා මගේ මුලු හදවතම බින්දා.... තමුන් ආවෙ නැත්තං ආදරේ කරේ නැත්තං මට තමුන්ට වෛරකරන්න තිබ්බා තමුන්ගෙන් පලිගන්න තිබ්බා ..... ඒත් දැන් මන් තවත් මැරි මැරි ජීවත්වෙන්න ඕනී" " මට සමාවෙන්න .....මෙන්න පිස්ටල් එක ඔකේ එක උන්ඩයක් ඇති ඇස් පියන් එකපාර වෙඩිතියන්න " එහෙම කියන් රාජ් ඇස්වහගත්තා " I love you in every Univers " රාජ් හිතින් එහෙම හිතන කොටම විශාල වෙඩි ශබ්දයකින් මුලු ප්රදේශයම දෙදරුම් කෑවේය 🖤 Chayaa - ꩇׁׅ݊ꫀׁׅܻ ꩇׁׅ݊ᨵׁׅꭈׁׅꪱׁׅꫀׁׅܻ꯱ׁׅ֒ ᨵׁׅ⨍ ᥣׁׅ֪ᨵׁׅ᥎꫶ׁׅꫀׁׅܻ ɑׁׅ֮ꪀׁׅժׁׅ݊ ℘ɑIn❤️ Chayaa කතාව happy ending එකක් යාලුවනේ 😉😉🙈 ඉතින් ඔයාලා මේක කියවලා comment එකකින් මාව ශක්තිමත් කරයි කියලා හිතනවා ..... ඔයාලගෙ ❤️ ආදරේ like එකකින් iපෙන්නාවි කියලත් හිතනවා මෙම කතාව කිසිම ස්ථානයකට චරිතයකට සම්බන්ධ නොවන බවත් මාගේම සිතුවිලි පදනම් කොටගෙන රචනා වූ බවත් කරුනාවෙන් සලකන්න
6 parts