දෙවන මතකය (02)

27 4 0
                                    

දෙවන මතකය

" ඒ බල්ලො රාජ් කොහෙද ගියෙ මිනිහො තමුසෙට call ම කීයක් ගත්තද"

" අද දිනෙ මතකද තමුන්ට"

"අප්පටසිරි අර කොල්ලා පස්සෙන් ගිහින් පොර අඩලා ඉවරවෙනකම් එතනට වෙලා හිටියද අදත්..."

"ම්ම්"

"යකෝ දැන් අවුරුදු 10ක් බන් උබ ඔහොම යන්නෙ ඌට මතක නැද්ද උබව ඔය අවුරුදු 10දිම ඔතනදි දැකලා "

"මන් එක එක අවුරුදු වල එක එක විදිහට ගියේ ..... මේ පාර අසරන මනුස්සයෙක් වගේ ගිහින් එතන නිදී වගේ ඇක්ටින් එකක් දුන්නා "

" ගිය අවුරුද්දෙ කෙල්ලෙක්ට ඇන්දනෙ තවුසෙ "

"අනෙ බම් ........... මන් නිසානේ එයා තනිවුනේ ඒකට මන් කොච්චර විදෙව්වත් මදී"

"රාජ් උබ ඔය අඩනවද........... ඔය සිද්දිය නිසා එදා ඉදන් උබ එක මිනිහෙක්වත් උබේ තුවක්කුවෙන් මැරුවෙ නෑ..... මොකාව මෙතනට ගෙනාවත් ගේම ඉවරකරේ මන් ..... දැන් නාඩා ඉදින් ......"

රාජ් ඇස්වලින් දිලිසෙන කදුලු ඇට රාජ්ගේ කම්මුල දිගේ පහලට ගලන් යනවා...... රාජ්ගෙ හොදම යාලුවා තමයි කාව්‍ය කියන්නෙ පොර රාජ් ගේ ඕනී වැඩකට බොක්කෙන්ම සපොට් ඒකාලේ deal එක over කරෙත් දෙන්නම එකට රාජ්ට කාව්‍ය කියන්නෙ ලොකු හයියක්

" අනේ රාජ් ඔය අඩන්න එපා... මේ අහපන්කෝ දැන් වගීශ් ට ලමානිවාසෙ ඉන්න බෑනේ පොරට ගෙයක් හොයලා දෙමුනේද දැන් "

රාජ් තමන්ගේ ඇස්වල කදුලු පිහන් නැගිට්ටා

" මන් හෙව්වා ගෙයක් කාමර දෙකයි සාලෙයි කුස්සියයි බාතෲම් එකයි තියෙන හොද ගෙයක් මාසෙට 50000ක් ගෙවන්න ඕනී"

"50000ක් කොහෙන්ද බන් අරූට ගෙවන්න තියෙන්නේ උගේ පඩියත් 60000ක් නේ"

"ඒකටත් විසදුමක් තියෙනවා "

"යකෝ මූ .... එක්කො උබ ඌව බැදපන් ... ඔච්චර ඌ ගැන හොයන එකේ කසාදෙ කරගත්තනම් හරිනෙ "

එතකොට රාජ් ගේ කම්මුල් රතු වුනා ........

" අඩෝ අඩෝ උබ සිරානේ උට "

"පල&$& යන්න ආවා මෙතන සිරා බරා ගාන්න කවුද දන්නෙ නෑ හැමදාම එකම coffe shop එකකට ගිහින් coffe බීලා එන්නෙ "

𝗖𝗛𝗔𝗬𝗔𝗔 Where stories live. Discover now