Intro And Author Note❗

1.7K 183 41
                                    

Park Jimin

Park Jimin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• ජියොන් පැක් එකේ සාමාන්‍ය ඇල්ෆා කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


• ජියොන් පැක් එකේ සාමාන්‍ය ඇල්ෆා කෙනෙක්...ඒත් මෙයාව ඕන කෙනෙක් දන්නවා...
• වයස 24යි
• ගොඩක් ආඩම්බරයි
• කෙල්ලෙක්ටත් වඩා ලස්සනයි වගේම පිරිමියෙක් විදිහට ගොඩාක් කඩවසම්....කෙටියෙන් කිව්වොත් He Can Do Both!😼
• ඇල්ෆාගේ නම ඒලික්ස්
• ගැහැනු ඔමේගාස් ලට කැමති නෑ...ඔව් එයා Gay!

Jeon Jungkook

Jeon Jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• ජියොන් පැක් එකේ ඊලග ලීඩර් ඇල්ෆා• වයස 24යි• ගොඩක් ශක්තිමත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


• ජියොන් පැක් එකේ ඊලග ලීඩර් ඇල්ෆා
• වයස 24යි
• ගොඩක් ශක්තිමත්...ඒ නිසාම ගොඩක් ආඩම්බරයි..
• අනික් ඇල්ෆාස්ලට වඩා ගොඩක් ශක්තිමත්....වගේම ගොඩක් කඩවසම්..
• ඇල්ෆාගේ නම කියෝන්...
• එයා ගැහැනු වගේම පිරිමි ඔමේගාස්ලට කැමති....ඔව් එයා Bisexual!

Lee Jieun

Lee Jieun

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• ජියොන් පැක් එකේ සාමාන්‍ය උනත් ගොඩක් දුර්ලභ තනි සුදු ඔමේගා කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• ජියොන් පැක් එකේ සාමාන්‍ය උනත් ගොඩක් දුර්ලභ තනි සුදු ඔමේගා කෙනෙක්..
• වයස 23යි
• ගොඩක් ලස්සනයි සුරංගනාවියක් වගේ...
• ඔමේගාගේ නම සියේනා
• එයාගේ රූපේ වගේම එයාගේ හිතත් ලස්සනයි...ඒත් තමන්ට මොනාහරි දෙයක් ඕනනම් ඒක අනිවාරෙන් තමන්‍ට අයිති කරගන්න ඕනම දෙයක් කරනවා....ඒත් අහිංසකයි.....
• එයා කැමති පිරිමි ඇල්ෆාස්ලට විතරයි...එයා Straight!

හ්ම් මෙන්න අලුත් එකක්....

මේකේ තියෙන දේවල්👇

💥 A Jikook Fic

💥 Bxb

💥 Gxb

💥Mpreg

💥Heat And Rut Sessions

💥There Is NO Destinated Mates❗

ඉතින් මේ දේවල් ඔයාලට ප්‍රශ්නයක් නැත්තම් විතරක් කියවන්න ප්ලීස්❗

ම්ම් ඉක්මනටම ඉවර කරන්න බලමු😅

( මීන්වයිල් ඔයාලා - ඔව් ඔව් තෝ හැම එකක්ම පටන් ගද්දි එහෙම කියලා අන්තිමට දවසක් දවසක් ගානේ අප්ඩේට් දෙන්නෙත් නෑ ඉක්මනට ඉවර කරන්නෙත් Besic Putha🙂👍)

ඒනම් ඉක්මනටම මේකෙන් හම්බෙමු😼💞

ආඩලෙයි😌❤️‍🔥

Baby_Bish !

ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ | Where stories live. Discover now