❗19

676 168 32
                                    

Author Pov

Still FlashBack

ලා හිරු කිරන ජන්කුක්ගේ මූනට වැටෙද්දි එයා ඇස් පොඩි කර කර නැගිටින්න හැදුවත් එයාගෙ පපුව උඩ මොකක්දෝ බරක් දැනුනා.....

එයා හිමීට ඔලුව පාත් කරලා බැලුවම දැක්කේ කාගෙදෝ කොන්ඩයක්....

එයාට කෑගැහෙන්න ගියත් කටින් අත වහගත්තු ජන්කුක් හිමීට ඒ ඔලුව තමන්ගේ පපුවෙන් අයින් කරලා කොට්ටයක් උඩින් තිබ්බා....

එතකොට තමා එයා දැක්කේ මේ ජීඑවුන් කියලා....

ජීඑවුන්ව මේ වෙලාවේ පෙනුනේ ජන්කුක්ටසුරංගනාවියක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජීඑවුන්ව මේ වෙලාවේ පෙනුනේ ජන්කුක්ට
සුරංගනාවියක් වගේ...එයා ජීඑවුන් දිහා හිනාවෙලා බලන් හිටියට එයාට අමුත්තක් දැනුනා...එතකොටයි එයාට මීටර් උනේ ඇයි ජීඑවුන් මෙතන තමා එක්ක ඉන්නේ කියලා...කලබල උන කුක් නැගිටින්න ගියත් එයාගේ ඇගෙ කිසි බරක් නෑ වගේ දැනුනා....ඒ නිසාම එයා බෙඩ්ශීට් එක ටිකක් උස්සලා බැලුවම තමා දැක්කේ තමා නිරුවතින් කියලා.....

එයා ගොඩක් කලබල උනා...කොච්චරද කියනවනම් මේ පාන්දර දාඩිය දාන්නත් අරන්....

එහෙම්මම ටක්ගාලා කුශන් බෙඩ් එක ලග තිබ්බ බොක්සර් එක ඇදගත්ත කුක් ජීඑවුන් දිහා බලාගෙනම ඔලුව දෝතින්ම බදාගත්තේ ඊයේ රෑ උනේ මොකක්ද කියලා මතක් කරගන්න...

එතකොට එයාට ඊයේ රෑ වෙච්ච හැමදේම මැවි මැවි පෙනුනා.....

එයාගේ ඇස් වලින් කදුලු වැක්කෙරෙද්දි තරහටම එයාට පිටිපස්සේ තිබ්බ බිත්තියට හයියෙන් ගැහුවේ ඒ සද්දෙට ජීඑවුන් නින්දෙන්ම ගැස්සිලා ඇහැරෙද්දි...

"ශිට් ශිට් ජන්කුක් මොකක්ද මේ තමුන් කලේ!ශිට් ශිට්!හෝලිෆකින් ශිට්!!"

ජන්කුක් තමන්ට බැන බැන තව තවත් බිත්තියට ගහගත්තේ ජීඑවුන් බය වෙලා මේ දිහා බලන් ඉද්දි....

"ඇ ඇල්ෆා....."

ජීඑවුන් බයෙන් වගේ අහද්දි සිහියට ආව ජන්කුක් ටක්ගාලා ජීඑවුන් ගාවට ගියා...

"ශිට් මට සමාවෙන්න ජීඑවුන්...මන් මොකක්ද මේ කලේ...මට සමාවෙන්න ජීඑවුනා...ම් පොඩ්ඩක් ඉන්න..."

ජීඑවුනා මොකුත් කියන්නත් කලින් උඩට ගිය ජන්කුක් ටක්ගාලා ශෝටකුයි ටී එකකුයි ඇදගෙන ආවේ එකපාරම ජීඑවුනාව වඩාගෙන බාතෲම් එකට අරන් යද්දි...

පරිස්සමින් ජීඑවුනාව බාත්ටබ් එකෙන් තිබ්බ ජන්කුක් වොශ් කරලා ඉවර වුනාම අඩගහන්න කියලා එලියට ගියේ නිදූ සමහරදාට ආවොත් අදින්න කියලා තිබ්බ ඇදුමක් ගේන්න....

ටිකකින් ජීඑවුනා වොශ් කරලා ඉවර උනාම එයාව ආයෙත් බෙඩෲම් එකට ගෙනව ජන්කුක් මේ ඇදුම් ඇදගන්න කියලා එලියට ගියේ ජීඑවුනගේ හිත ටිකක් පෑරෙද්දි....

ඕනම කෙනෙක් කැමතියි අනුරාගි හෝරාවකට පස්සෙ තමාගේ පාට්නර් ව ආදරෙන් බලාගන්නවනම්...එයාගෙ අතින්ම තමන්ව පිරිසිදු කරලා ඇදුම් අන්දලා බබෙක්ව බලාගන්නවා වගේ බලාගන්නවනම්....

හරියට හැම අනුරෝගි රෑකට පස්සෙම ජන්කුක් ජිමින් ගැන බලාගත්තා වගේ.....

ජීඑවුනා දවල් වෙනකන්ම ජන්කුකාගේ ගෙදර හිටියෙ එයාට ඇවිදගන්න බැරි නිසා...සිද්ද උනු දේට හැම විනාඩියේම සමාව ඉල්ලපු ජන්කුක් නිසා ජීඑවුන්ට හිතුනා ජන්කුක්ට මේක නිකන් වෙච්ච අත්වැරැද්දක්ද කියලා....

එයා හිතුවා හරි...ජන්කුක්ට අනුව මේක අත්වැරැද්දක්....ඒත් එක අත්වැරැද්දක් තමාගේ ජීවිතේම කනපිට හරවයි කියලා ජන්කුක්වත් ජිමින්වත් ජීඑවුන්වත් හිතුවේ නැතුව ඇති.....!

ටිකක් හවස් වෙලා ජීවුනාව පරිස්සමට එයාගේ ගෙදරින් ඇරලවපු ජන්කුක් ගෙදර ඇවිත් තමාගේ කදුලු ඉවරවෙනකන් ඇඩුවා.....

එයා හිතුවේ එයා ජිමින්‍ට ද්‍රෝහි උනා කියලා...ඔව් එයා හිතුවා හරි....එයා ජිමින්ට ද්‍රෝහි උනා....ඒත්.....ඒක එයාගේ වැරැද්දක්ද?!


______________

හායි🥲✌️

එක අතකින් මලපැනලා අනික් අතින් පට්ටෙට සතුටින් ඉන්නේ🙂✌️

මයිනා ගියා😂✌️

ඒත් මිනිසුන්ට තාම සාධාරණේ ඉෂ්ඨ උනේ නෑ❗

ඒ සාධාරණේ ඉක්මනටම ඉෂ්ට වෙයි❗

අරගලේට ජය💪🔥

ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ | Where stories live. Discover now