❗27

732 173 39
                                    

Author Pov

In These 5 Months What Happened In Jimins Side?

So This Is Jimins Side....

කෑන්ග් පැක් එකේ ඩොක්ටර් කියලා හැදින්වෙන ලී දියුගේ කීමටම එයාලගෙ ගෙදර ආවේ ජිමින්ව චෙක් කරන්න....

ජිමින්ව චෙක් කරපු ලීත් උඩ ගියේ ජිමින්
ඇත්තටම ප්‍රෙග්නන්ට් නිසා!!

සති 2ක්!!

"ම් මොකක්?!ඔයා කියන්නේ ඇත්තමද බේටා ලී....."

"ඔව් මේක පුදුමයක්...ඔයාගේ අයියට ලූනාගේ ආශිර්වාදේ තියෙනවා ලමයා...එතකොට ජිමින්ශි...ඔයා ඔයා ගැන හොදට බලාගන්න ඕන....මොකද ඔයාගේ කලලයට මේ බබා නැතිඋනොත් තව බබෙක් හදන්න තරම් ශක්තියක් නැ...ඔයා ගොඩක් ප්‍රවේසම් වෙන්නෝන...මොකද පොඩි හානියක් උනත් ඔයාට බබා නැතිවෙන්න පුලුවන්...ඒ වගේම...ම්ම් ඔයා දන්නවනේ ඇල්ෆා කෙනෙක්ට ඒ වේදනාව දරාගන්න බැ කියලා...ඒත් ඔයාට මේ ආශිර්වාදෙ දුන්නු ලූනා ඒ ආශිර්වාදෙත් දුන්නොත් ඔයාට නීරෝගිව ඔයාගේ පප්ව බිහිකරන්න පුලුවන් තේරුනාද...."

ලී කියාගෙන කියාගෙන යද්දි තාමත් ලී කලින් කියපුදේ..ජිමින් ප්‍රෙග්නන්ට් කියපු දේ විතරක් ඔලුවෙ තියන් හිටිය ජිමින් ඔලුව වැනුවේ හීනෙන් වගේ...එයාට ගොඩක් සතුටුයි...කොච්චර සතුටුද කියනවනම් ලී ගියාට පස්සේ ජිමින් දියුව බදාගෙන අඩන්න ගත්තා......

"දියු....ඇහුනද එයා කියපුදේ...දියු...මන් මන් ප්‍රෙග්නන්ට්ලු....ජන්කුක් ජන්කුක් එයාගේ ලේ මගේ බඩේ තියෙනවලු දියු..."

"හ්ම් ඔව් ජිමින් මටත් ඇහුනා...මට ගොඩාක් සතුටුයි මන් නැන්දා කෙනෙක් වෙන්නයි යන්නේ...."

දියු කදුලු හෙල හෙල සතුටින් කිව්වේ මොනා උනත් එයාට ජිමින් ගැන සතුටු හිතින නිසා.....

ඒත් ටිකකින් ඒ හිනාව නැතිවුනු දියු ජිමින්ව ටිකක් ඈත් කලා....

"ජිමින්....."

"ම්ම්....."

"ඔයා ජන්කුක්ට මේ ගැන කියනවද...."

දියු සැකෙන් වගේ අහද්දි ජිමින් ටක්ගාලා නෑ කියන්න ඔලුව දෙපැත්තට හෙලෙව්වේ නැ කියන්න....

"ඒත් මිනි....."

"නෑ දියු....ජන්කුක් මේ ගැන දැනගන්ඩෝන නෑ...තේරුනාද...."

ජිමින් ඇල්ෆගේ වොයිස් එකෙන් කියද්දි දියු ඔලුව හෙලෙව්වේ එයා ජිමින්ට තනියෙන් ඉන්න දීලා රූම් එකෙන් යද්දි ජිමින් තමාගෙ බඩ අතගගා හිනාඋනා....

2 weeks after that day....

"දියු අනේ මට අරක ඕනා!!"

"දියු අනේ මේක ගොඩක් සැඩ් අනේ!!"

"දියු කොහෙද ඔයා දියු!!!"

"මට බඩගිනී අනේ කිම්චි ඕනා...!!"

"දියු!!!"

"දියු!!දියු!!දියු!!!"

ගෙදර හැමවෙලාවෙම ඇහුනෙව් ජිමින් දියුට කතාකරන සද්දේ....

"අනේ ගොන්බූරූවෝ මට ඉන්න දියන් යකෝඕඕඕඕඕඕඕඔ!!!!!!"

බැරිම තැන දියු කෑගහුවේ ඒකට ගැස්සුනු ඇදේ අයිනේ හිටිය ජිමින් එයාගේ බඩ බිම ඇනෙන්න බිම වැටෙද්දි.....

"ජිමින්!!!!"

"ආහ් අම්මාආඅ!!"

ජිමින් එකපාර බඩ අල්ලන් කෑගහන්න ගත්තේ දියු හොදටෝම බයවෙද්දි....

ජිමින්ව ඇදෙන් නැගිට්ටවලා තිබ්බ දියු ටක්ගාලා ලීව හොයාගෙන් ගිහින් ගෙදර එක්කන් එද්දිත් ජිමින්ට සිහිය නැතිවෙලා තිබ්බා.....

"අනේ ලී බලන්නකෝ මොකක්ද උනේ කියලා...අනේ බබයි ජිමිනයි හොදයි නේද...අනේ කියන්නකෝ...."

"ම්ම් මට සමාවෙන්න දියු...එයාගේ පප් නැතිඋනා.....!"

_______________

මන් ලෙප්ට්👍

ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ | Where stories live. Discover now