❗8

720 181 31
                                    

Author Pov

"ශීනොන් මන් මන් මේ...."

"ඔව් ඔයා මොකක්ද ජන්කුක්!තමුන් අර අහිංසකයව රවට්ටනවද ආ!!"

ශීනොන් කෑගැහුවේ ඒ කතාවට කියෝන් එලියට එද්දි...

"මොකක්ද තමුන් කියවන්නේ ශීනොන්!!!ජිමින් කියන්නේ මගේ පන!!"

කියෝන් කෑගහද්දි ශීනොන් සමච්චලේට හිනා උනා....

"ආහ් එතකොට අර අතන ජීඑවුන්ව කිස් කරන්න ගියේ මමදා කියෝන්!!"

ටේ ආයෙමත් කෑගැහුවා...

"මන් කිව්වනේ එතන උනේ වැරදීමක්!!අනික මන් ජීඑවුන්ව කිස් කලේ නෑ!!"

"ඒත් තමුන් කරන්න ගියේ ඒක!!"

"එ එවේලෙ මට මොනාද උනේ කියලා හිතාගන්න බැ ශීනොන්...."

ඒ කතාකලේ ජන්කුක්....තමන් ගැනම අවිශ්වාසෙන්.....

"අහන්න ජන්කුක්....."

කොහොමහරි ශීනොන්ව මැඩවගෙන ආව ටේ.....

"ජීඑවුන් කියන්නේ ලස්සන දුර්ලභ ඔමේගා කෙනෙක්.....ඇල්ෆා කෙනෙක් විදිහට එයාට හිත යන එක සාධාරණයයි....ඒත් ඔයා ටිකක් ජිමින් ගැන හිතලා බලන්න...එයා ඇල්ෆා කෙනෙක්...එයා ශක්තිමත්...ඒත් එයා ආදරේ තමුන්ට ජන්කුක්!"

"මන් මන් දන්නවා ඒක ටේ.....මාත් ආදරේ කරන්නේ එයාට විතරයි...ඒත් මන් දන්නෑ ජීඑවුන් ව දැක්කම මට මොකක්ද වෙන්නේ කියලා....ඒත් මන් දන්නවා දෙයක්...ඒ මන් ආදරේ කරන්නේ ජිමින්ට විතරයි!"

"ඔයාට ඔයාව විශ්වාසයි නම් මාත් ඔයාව විශ්වාස කරන්නම් ජන්කුක්....ඒත් මතක තියාගන්න.....මට මේට් කෙනෙක් හිටියට මන් කාටවත් මේට් වෙලා නෑ!මට තව කෙනෙක්ව මේට් කරගන්න බැරිකමකුත් නෑ ජන්කුක්!!ඒ ඇල්ෆා කෙනෙක් උනත්!"

සමච්චලෙන් කිව්ව ටේ එතනින් ගියේ ටේ දැන් කිව්ව දෙ ජන්කුක්ට විශ්වාස කරන්න බැරි වෙද්දි....

ඒකට නම් ජන්කුක් බය උනා...ජිමින්ව තමන්ට නැතිවෙයි කියන සිතුවිල්ල එයාගෙ ඔලුවට ආවම එයා ගොඩක් කලබල උනා....

ඇල්ෆා කෙනෙක් වෙන කෙනෙක්ව මේට් කරලා තිබ්බට ඇල්ෆව කෞරුත් මේට් කරලා නැත්තන් ඇල්ෆට තව ඕනම කෙනෙක්ව මේට් කරන්න අයිතියක් තියෙනවා!

"ඇල්ෆා....."

ජන්කුක් ටේ කිව්ව දේ ගැන හිත හිත ඉද්දි එතනට ආවෙ ජීඑවුන්....

"අහ් ජීඑවුන් මන් දැන් යන්නෝන...."

"ඒත් ඇල්ෆා-"

ජීඑවුන් මොකුත්ම කියන්න කලින් ජන්කුක් වෘක වේෂෙට ඇවිල්ලා පැක් හෞස් එක දිහාවට දිව්වේ ජීඑවුන්ට ටිකක් දුක හිතෙද්දි.....

පැක් හෞස් එක ලගට ආව ජන්කුක් ටක්ගාලා ඇතුලට ගියාම එයාට එකපාර සද්ද ඇහුනා එයාලගේ රූම් එකෙන්...

"ආහ් ආහ් ඇල්ෆ ඇති ආහ් හහ් හා අනේ අනේ ඇති ආහ් හා හ් හා ඇල්ෆා හහ් හා!!"

ඒ හිනාවෙන හඩක්...ජන්කුක් ටක්ගාලා උඩට ගියාම දැක්ක දෙයින් එයාගේ මුලු හිතම ඊරිසියාවෙන් පිරී ඉතිරි ගියා.....


____________

හායිම්😗

මොකක්ද කුක්කා දැක්කේ😗

මන් මේ හැදුවේ කුක්කට අයියූව සැට් කොරලා බේබි බිශ්ව ජිමිනට සැට් කොරන්න😗💞

ගැම්මක්නේ😌❗

මොකෝව් ඒම කරමුතැ🌚

මොනාහරි කොටන් යමු😗

උම්ම්මාහ්😗💞

ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ | Where stories live. Discover now